
(Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles) (Reflection in a Dead Diamond (2025) Sinhala Subtitle) (Reflection in a Dead Diamond (2025) Sinhala Sub)
ඔන්න අද මම 4 වන උපසිරැසිය ඔයාලාට ඇරන් එන්නෙ වෙනස්ම විදියක ෆිල්ම් එකකින්…
මේකෙ නම Reflection in a Dead Diamond
කාලය: පැය 1යි විනාඩි 27
අධ්‍යක්ෂනය: Helene Cattet and Bruno forzani
රචනය: Helene Cattet and Bruno forzani
French Action Thriller Mystery කාන්ඩයට අයිති වෙන සුපිරි film එකක් තමයි මේ
1960 ගණන්වල Eurospy චිත්‍රපට වලට උපහාරයක් විදියට, 70 හැවිරිදි විශ්‍රාමික ඔත්තුකරුවකු වන ජෝන් ඩීමන් අනුගමනය කර සැකසුනු චිත්‍රපටයක්.
කුහුල දනවන අයුරින් ඔහුගෙ මිතුරාගෙ ඝාතනය සිදු වේ. ඉන්පසු තමාගෙ පැරණි සතුරන් නැවත පැමිණේ යැයි බියවි ඔවුන් හා කරන සටනත් අභිරහස සොයායෑමත් මෙම චිත්‍රපටයෙන් දැක ගැනීමට පුලුවන්
ඊටපස්සෙ වෙන්නෙ මොකක්ද කියල දැනගන්න නම් film එක බලන්නම වෙනවා
ආයෙත් ඉක්මනින්ම උපසිරැසියකින් හම්බෙනකම් හැමෝටම සුබ දවසක්
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | French | ---- | 8 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 1080p - 1.8GB | 7 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 1080p - 1.8GB | 1 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 1080p - 1.8GB | 2 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 720p - 1GB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 720p - 1GB | 1 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 720p - 1GB | 2 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 720p - 1GB | 3 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 480p - 400MB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 480p - 400MB | 2 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 480p - 400MB | 3 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | French | 480p - 400MB | 3 | |
| HDRip1080p | French | 1.8 GB | 1 | |
| HDRip1080p | French | 1.8 GB | 1 | |
| HDRip1080p | French | 1.8 GB | 1 | |
| HDRip1080p | French | 1.8 GB | 2 | |
| HDRip720p | French | 900 MB | 3 | |
| HDRip720p | French | 900 MB | 2 | |
| HDRip720p | French | 900 MB | 2 | |
| HDRip720p | French | 900 MB | 2 |