Yashoda (2022) Sinhala Subtitles

Yashoda (2022) Sinhala Subtitles

Nov. 11, 2022India135 Min.Not Rated
Your rating: 0
7.7 3 votes

Synopsis

(Yashoda (2022) Sinhala Subtitles) (Yashoda (2022) Sinhala Sub)

තම නැගණියගේ සැත්කම උදෙසා සල්ලි සොයාගැනීමට ක්‍රමයක් නොමැති තැන,ලැබුණු එකම අවස්ථාව බාරගැනීමට තිරණය කරනවා යශෝධා…ඒ තමයි තමන්ගේ කුසින් වෙන කෙනෙකුට දරුවෙක්ට උපත ලබාදීමට…ඉතින් යශෝධා මේ වැඩේ කරල දෙන සමාගමක් එක්ක ගිවිසුම් ගත වෙනවා…ඒ සමාගමේ නීති වගයක් තියෙනවා,ඒවට අනුව තමයි හැමදෙයක්ම යශෝධා කරන්න ඕනි…ඉතින් එක දවසක් යශෝධව මේ සමාගමේ තියෙන තැනට අරගෙන යනවා,ඒ අරගෙන යන්නේ යශෝධට සිහිය නැති කරල,සිහිය එන යශෝධා ඉන්නේ සැපපහසු පිරුණු කාමරෙක,ඉතින් යශෝධට එහේදී අත්විදින්න වෙන්නේ හිතුවෙවත් නැති උන දෙයක් තමයි…ඒ මොකක්ද කියල අරගෙන බලන්නකෝ සමන්තා රගපාන මේ අලුත්ම චිත්‍රපටිය YASHODA (යශෝධා) නරඹන ගමන්…

චිත්‍රපටිය නැරඹීමට පමණක් ලබාදෙන උපැසිරැසියක් බව කරුනාවෙන් සලකන්න, වෙනත් වෙබ් අඩවි වල,ෆේස්බුක් පේජ් වල පල කිරීමට කිසිම අවසරයක් ලබානොදෙන අතර,එසේ පල කරන්නේනම් ඔහු අනෙකාගේ මහන්සියට ගරු නොකරන ලැජ්ජාවක් නැති හොරෙක් පමණි…

Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Original title యశోద
IMDb Rating 6.6 10,803 votes
TMDb Rating 6.6 8 votes

Director

Cast

Rao Ramesh isCentral Minister Giridhar
Central Minister Giridhar
Murali Sharma isPolice Commissioner Balram
Police Commissioner Balram
Sampath Raj isVasudeva IPS
Vasudeva IPS
Shatru isRishi IPS
Rishi IPS

Similar titles

Nobody (2021) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Monster (2022) Sinhala Subtitles
Dhamaka (2021) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Naduvan (2021) Sinhala Subtitles
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles
Ghost (2023) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Power Play (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published