Video Sources 775 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Wildcat (2025) Sinhala Subtitles

Wildcat (2025) Sinhala Subtitles

dfsfNov. 19, 2025United Kingdom99 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(Wildcat (2025) Sinhala Subtitles) (Wildcat (2025) Sinhala Subtitle) (Wildcat (2025) Sinhala Sub)

කොහොමද හැමෝටම!
අද අරන් ආවේ පසුගිය නොවැම්බර් 26 වෙනිදා රිලීස් වුනු Action-Thriller චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම තමයි Wildcat.

තිර පිටපත – Dominic Burns
අධ්‍යක්ෂණය – James Nunn
බෙදාහැරීම -Aura Entertainment

කතාව දිවෙන්නේ යම් කාලයක් සේවයෙන් ඉවත් වෙලා බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරපු Black Ops නියෝජිතවරියක් වන ඒඩා කියන චරිතය ප්‍රධාන කරගෙනයි.
ලන්ඩන් නගරයේ ප්‍රධාන මැර කල්ලියක් විසින් ඇයගේ දියණිය පැහැරගැනීමෙන් පස්සේ නැවත ඇයව බේරාගන්න තමන්ගේ පැරණි කණ්ඩායම සමඟ එකතුවෙලා සිදු කරන ත්‍රාසජනක මෙහෙයුමක් පාදක කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.

මිනිත්තු 99ක් පුරාවට දිවෙන මේ Wildcat චිත්‍රපටය වෙනුවෙන් IMDb මීටරය තවම කැරකිලා තියෙන්නේ 4/10ක් වැනි අගයකට.

එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Wildcat (2025) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
Original title Wildcat
IMDb Rating 3.8 998 votes
TMDb Rating 6.076 46 votes

Director

James Nunn
Director

Cast

Similar titles

Grandma (2022) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
No Time To Die (2021) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Anaconda (2025) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Revolver Rita (2025) Sinhala Subtitles
Jackpot (2024) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles
Very Merry Mystery (2025) Sinhala Subtitles
Roofman (2025) Sinhala Subtitles
Distant (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published