Video Sources 414 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Vasanthi (2025) Sinhala Subtitles

Vasanthi (2025) Sinhala Subtitles

Feb. 13, 2021India118 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

(Vasanthi (2025) Sinhala Subtitles) (Vasanthi (2025) Sinhala Subtitle) (Vasanthi (2025) Sinhala Sub)

කොහොමද ඔයාලට , අද අපි අරගෙන එන්නෙ පරණ මලයාලම් ෆිල්ම් එකක් , පරණයි කිව්වට 2021 වසරෙ තමයි ඇවිල්ලා තියෙන්නෙ , පැය දෙකක් වගේ කාලයක් දිවෙන මේ කතාවට දැනට imdb අගය 6.5/10 ක් ලැබිලා තියෙනවා , 

කතාව ගැන කිව්වොත් වාසන්ති කියන්නෙ ලස්සන ගෑණු කෙනෙක් , පොඩිකාඑ එයාගෙ අම්මා ගෙදරට මිනිස්සු වද්දගන්න හින්දා දැණුමක් තේරුමක් තියෙන කාලෙදි එයා ගෙදරින් යන්න තීරණය කරනවා , ඔහොම බස් එකේ යද්දි එයාට හම්බෙන නාකි මනුස්සයෙක් එක්ක මෙයා යනවා , අන්තිමට එයාගෙ නෝනා වෙන්නෙ මේ වසන්ති , එතනින් පස්සෙ එ පැත්තෙ ඉන්න හොරෙක් එක්ක මෙයා පැනලා යනවා , ඊලගට එයාගෙ යාලුවා එක්ක , මේ විදිහට වාසන්තී දිගටම එක එක අයගෙ අතින් අතට මාරුවෙනවා 
මේක නිකන් අතුරු කතාව , මේකෙ ප්‍රධාන කතාව යන්නෙ වෙනම විදිහකට , හැමෝටම බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නවා ,
Original title വാസന്തി
IMDb Rating 6.5 47 votes
TMDb Rating 2 1 votes

Director

Cast

Similar titles

Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Headshot (2016) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Soulmates (2025) Sinhala Subtitles
Mira (2022) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Mirage (2025) Sinhala Subtitles
Blackmail (2025) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Grave Torture (2024) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published