Ammu (2022) Sinhala Subtitles

Ammu (2022) Sinhala Subtitles

Oct. 19, 2022India136 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Ammu (2022) Sinhala Subtitles) (Ammu Sinhala Subtitle) (Ammu 2022 Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම..😇♥️

ඉතින් මගේ පළවෙනි ඉන්දීය සිනමා උපසිරැසි ගැන්වීම විදිහට මම අරගෙන ආවෙ ටිකක් වෙනස් විදිහෙ තෙළිඟු ෆිල්ම් එකක්.😇💕

Aishwarya Lekshmi (Amudha) , Naveen Chandra (Ravi) , Bobby Simha (prabhu) වගේ දක්ෂ නළු නිළියො පිරිසක් රංගනයෙන් දායක වෙන මේ කතාවෙ නම තමා AMMU. තෙළිඟු , කන්නඩ , දෙමළ ෆිල්ම් වල සාමාන්‍යයෙන් තියෙන energy එක බලාගන්න වෙන්නෙ නැති හුදෙකලාව , තනිකම , පාළුව අපිට දැනෙන චරිත පමණක් මූලික කරගත්තු ෆිල්ම් ගැන මගෙ යාළුවො දන්නවා ඇති..ඒවගේම ඒවා ගොඩක් ලස්සන බව අත්දැකලා ඇති..උදාහරණයක් විදිහට, 96 , Dia , Majili , Bhramam වගේ ෆිල්ම් ගත්තාම ඒක හොඳටම දැනෙනවා…😄💕

ඉතින් 2022 අලුතින්ම නිකුත් උන මේ තෙළිඟු ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත්…🤔

අමුදා එහෙමත් නැත්තන් අම්මු කියන්නෙ සාමාන්‍ය කෙල්ලෙක්.මෙයා විවාහ වෙන්නෙ අසල්වැසි කෙනෙක් එක්ක. එයාගෙ නම රවී. එයා පොලිස්නිලදාරියෙක්. කසාදෙ හරිම සතුටින් වගේම සතුටින් දවස් ගෙවිලා යද්දි එක දවසක් අම්මුට එයාගෙ දවල් කෑම එක ගෙනියන්න අමතක වෙනවා..එතන ඉඳන් තමයි කසාදෙ දෙදරන්න පටන් ගන්නෙ.ඉතින් මේ පිස්සු සැමියා අම්මුට හැමදාම බයිනවා වගේම ගහනවා..දවසක් අම්මු දැනගන්නවා එයා ප්‍රෙග්නට් වෙලා කියලා..ඒත් එයා ඒක රහසක් විදිහටම තියාගන්නවා..මෙයාට පොලිස් ස්ථානයේදි ඇපමත ඉන්න හිරකාරයෙක්ව හම්බෙනවා..ඉතින් අම්මු එයත් එක්ක එකතු වෙලා මේ පිස්සු සැමියට හොඳ පාඩමක් උගන්නන්නයි යන්නෙ..ඉතින් ඒ පිස්සු සැමියා රවීට මොකද උනේ? අන්තිමේදි අම්මුට සාදාරණයක් ලැබුනද?
ඉතුරු ටික අපි බලමු කතාවෙන්ම…😇♥️🤝

ඉතින් ජීවිතේට දෙයක් ගන්න පුළුවන් මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා වගේම, අදට මම සමුගන්නවා…ඒවගේම මේ ගැන ඔයාගෙ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු..අදට ගිහින් එන්නම් ඔබට ජය වේවා!…😚🙌

මම ගිහාන්…

Ammu (2022) Sinhala Subtitles
Ammu (2022) Sinhala Subtitles
Ammu (2022) Sinhala Subtitles
Ammu (2022) Sinhala Subtitles
Ammu (2022) Sinhala Subtitles
Ammu (2022) Sinhala Subtitles
Original title అమ్ము
IMDb Rating 6.7 1,087 votes
TMDb Rating 8.6 6 votes

Director

Cast

Similar titles

Kalki 2898 AD (2024) Sinhala Subtitles
Chidiya (2025) Sinhala Subtitles
TERE ISHK MEIN (2025) Sinhala Subtitles
Violet Evergarden The Movie (2020) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
Bhuj: the pride of india (2021) Sinhala Subtitles
Kaantha (2025) Sinhala Subtitles
Romantic (2021) Sinhala Subtitles
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles
Oshana (2024) Sinhala Subtitles
Retro (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published