Video Sources 1494 Views

  • Watch trailer
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles

To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles

You never know where love will lead you.Feb. 12, 2021USA115 Min.TV-14
Your rating: 0
5 1 vote

Synopsis

(To All The Boys I’ve Loved Before: Always & Forever 2021 Sinhala Sub)

adstudio.cloud
 
Overview

  • IMDb – 6.3/10
  • Rotten Tomatoes – 78%
  • Empire – 4/5
  • Language – English
  • Duration – 1h 55m
  • Directed by – Michael Fimognari

Jenny Han ගේ නිව් යෝර්ක් වැඩිම විකුණුමක් සහිත නවකතාව ඇසුරෙන්

 Cast & Crew

Lana Condor සහ Noah Centineo – Lara Jean සහ Peter ලෙස

   Jannel Parish – Margot ලෙස

Anna Cathcart- Kitty ලෙස

   John Corbett- Dr.Covey ලෙස 

   Sarayu Rao -Trina  ලෙස 

Ross Buttler සහ Madeleine Arthur – Trevor සහ Chris ලෙස

To all the boys I’ve loved before චිත්‍රපට මාලාවේ පළමු සහ දෙවන චිත්‍රපට ද්විත්වය මම මීට පෙර අරගෙන ආවා මතක ඇතිනේ..ඉතිං අද අරගෙන ආවේ 2021 පෙබරවාරි මාසයේ නිකුත් වුණ තුන්වන චිත්‍රපටය අරගෙනයි.ගොඩක් දෙනා මේක එනකම් මග බලාගෙන හිටිය බව මං දන්නවා.ටිකක් පහු වෙලා දෙන්න හිටියත් ඉක්මනටම දෙන්න තීරණය කළේ ඒ නිසයි.

දුකින් වුණත් මේ අරන් ආවේ මේ ලස්සන චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය කියලා මතක් කරන්න වෙනවා.. Original Netflix චිත්‍රපටයක් වුණු මෙහි තවත් කොටස් එන බවක් නම් දැනුම් දීලා නෑ,මොකද මේ චිත්‍රපටයට පාදක වුණු නවකතාවත් කොටස් තුනකින් අවසන් වන නිසා.

මේ චිත්‍රපටයෙන්,

ලාරා ජීන් සහ පීටර් කොලේජ් යන්න ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලය තෝරගන්නවා,ඒ ලොකු සැලැස්මක් තියාගෙන..මොකද ගොඩක් උසස් පාසල් ආදර කතා කොලේජ් ගියාම අවසන් වෙලා යන සාමාන්‍ය සංසිද්දිය නිසා..එහෙත් දෙන්නටම ස්ටැන්ෆෝඩ් පිවිසෙන්න පුලුවන් වෙයිද,එයාලගේ අනාගත බලාපොරොත්තු මොන වගේද කියන එක ගැනත් සලකලා බලන්න වෙනවනේ…ඒත් මේ දෙන්නගේ ආදර කතාව අවසන් වෙලා යාවිද?නැද්ද? අපි බලමු…

මේ ප්‍රධාන මාතෘකාවට අමතරව කතාව මුලින්ම පටන් ගන්නේ කොරියාවේ සෝල් නුවර ඉදලා..ඔයාලා දන්නවනේ ලාරා ජීන් කොරියානු සම්භවයක් සහිත තරුණියක් බව,මොකද එයාගේ අම්මා කොරියානු ජාතිකයෙක් නමුත් තාත්තා අමෙරිකානුවෙක්.

ඒ වගේම උසස් පාසලේ අන්තිම චාරිකාව නිව් යෝර්ක් නගරයටයි මෙයාලව අරගෙන යන්නේ..මොවුන් අමෙරිකාවේ වුණත්,නිව් යෝර්ක් වලට බොහෝ දුර ප්‍රාන්තයක තමා ජීවත් වෙන්නේ,අපි කොළඹ යනවා වගේ එයාලට හරිම ලොකු දෙයක් තමා නිව් යෝර්ක් යන එක.කොළඹ නම් ළගින්වත් තියන්න බෑ ඉතිං..

ඉතිං චිත්‍රපටය රසවිදින්න ඔබ සැමට ආරාධනා කරනවා…

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Original title To All the Boys: Always and Forever
IMDb Rating 6.3 28,395 votes
TMDb Rating 7.641 1,685 votes

Director

Cast

Lana Condor isLara Jean Song Covey
Lara Jean Song Covey
Noah Centineo isPeter Kavinsky
Peter Kavinsky
Janel Parrish isMargot Song Covey
Margot Song Covey
Anna Cathcart isKatherine
Katherine "Kitty" Song Covey
Ross Butler isTrevor Pike
Trevor Pike
Trezzo Mahoro isLucas James
Lucas James
Sarayu Blue isTrina Rothschild
Trina Rothschild
John Corbett isDaniel Covey
Daniel Covey

Similar titles

Flashback (2021) Sinhala Subtitles
Sita Ramam (2022) Sinhala Subtitles
Top Gun: Maverick (2022) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Akhanda (2021) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
Jackpot (2024) Sinhala Subtitles
Aadavaallu Meeku Johaarlu
The Little Mermaid (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published