Video Sources 352 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Thelivu Sahitham (2025) Sinhala Subtitles

Thelivu Sahitham (2025) Sinhala Subtitles

Jun. 06, 2025India101 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(Thelivu Sahitham (2025) Sinhala Subtitles) (Thelivu Sahitham (2025) Sinhala Subtitle) (Thelivu Sahitham (2025) Sinhala Sub)

තවත් අලුතින් නිකුත් වුන මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි ඔන්න අපි ආවේ..

මේ අවුරුද්දේ නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Crime & thriller කියන කැටගරියට.. අවුලක් නෑ සාමන්යෙන් හොද මට්ටමේ තිබුණා.. වැඩේ කියන්නෙ ෆිලුමේ ආතල් එක තිබ්බේ අන්තිම විනාඩි 15 විතර.. මුල ටික නම් පොඩ්ඩක් බෝරින්ග්.. අගට කොහොම කතාව සෙට් වෙයිද කියලා හිතාගන්නම බෑ..

අධ්‍යක්ෂණය – Sakeer Mannarmala
භාෂාව – මලයාලම්
රංගනය
Major Ravi, Abu Salim, Nishanth Sagar, Rajesh Sharma J

කතාව පැත්තට ගියොත්,

ගමක, පල්ලියේ මංගල්‍යයක් අතර සිද්ද වෙන මිනීමැරුමක් වටා තමයි කතාව යන්නේ.. හැබැයි මේ මිනීමරුමේ වෙනසක් තියෙනවා.. ශරීරය සහ හිස දෙන්නෙකුගේ.. ඒ කියන්නෙ මිනීමැරුම් දෙකක්? පොලිසියට කිසිම සාක්ෂියක්‌ නෑ මේක හොයාගන්න.. පාරේ ඉන්න මනස අස්ථායි යාචකයෙක් තමයි මේ මිනීමරුවා කව්ද කියලා හෝඩුවාවක් පවා දෙන්නෙ..

ත්‍රිල් එකේ ෆිල්ම් බලන්න ආස අයට සෙට් වෙයි ❤️

ගිහින් එන්නම් හැමෝටම ජය ❤️

Original title തെളിവ് സഹിതം
IMDb Rating 7.1 876 votes
TMDb Rating 1 1 votes

Director

Cast

Similar titles

The Lost Bus (2025) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
Thug CR 143/24 (2025) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Death Whisperer 3 (2025) Sinhala Subtitles
Bheemla Nayak (2022) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Kung Fu Jungle (2014) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published