Video Sources 653 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The Shadow’s Edge (2025) Sinhala Subtitles

The Shadow’s Edge (2025) Sinhala Subtitles

Aug. 16, 2025Hong Kong142 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(The Shadow’s Edge (2025) Sinhala Subtitles) (The Shadow’s Edge (2025) Sinhala Subtitle) (The Shadow’s Edge (2025) Sinhala Sub) (The Shadow’s Edge Sinhala Subtitles) (The Shadow’s Edge Sinhala Subtitle) (The Shadow’s Edge Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම.. 800* වෙනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ඔන්න මම ආවා.. 

The Shadow’s Edge කියන්නෙ 2025 දී ලැරී යැං විසින් රචනය කර අධ්‍යක්ෂණය කරන ලද ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. චීනය සහ හොංකොං එක්ව නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය, යෞ නයි-හෝ විසින් රචිත හොංකොං ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන Eye in the Sky (2007) ද පාදක කොටගෙන තිබෙනවා. මැකාවු පොලිස් බලකායේ විශ්‍රාමික නිළධාරියෙක් වටා තමා කතාව ගොඩනැගෙන්නෙ, නගරයේ අධි තාක්‍ෂණික AI නිරීක්ෂණ පද්ධතිය අභිබවා ගිය මංකොල්ලකරුවන් පිරිසක් අල්ලගන්න තමා එක තමයි එයාට පැවරෙන රාජකාරිය වෙන්නෙ. එතකොට ඒ නිළධාරියාගෙ චරිතය රගදක්වන්නෙ වෙන කවුරුත් නෙවේ සුප්‍රසිද්ධ සටන් නළු ජැකී චෑන් විසින්. අනෙකුත් නළු නිළියන්ට Ci Sha සහ Wen Junhui ද ඇතුළත් වෙනවාමෙම චිත්‍රපටය 2023 දී පූර්ව නිෂ්පාදනයට පිවිසි අතර Ride On (2023)පසු ලැරී යැං සහ ජැකී චෑන් අතර දෙවන සහයෝගීතාවය සනිටුහන් කරන්න මේ චිතරපටය සමත් වුනා. ප්‍රධාන රූපගතකිරීම් 2024 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ අතර, ප්‍රධාන වශයෙන් මැකාවු හි ආරම්භ වූ අතර, 2025 ජනවාරි මාසයේදී එම වැඩකටයුතු අවසන් විය. පසු නිෂ්පාදන කටයුතු 2025 මැද භාගය දක්වා පැවතුන අතර, එහි සංගීතය ප්‍රංශ සංගීතඥ නිකොලස් එරේරා විසින් සිදුකර තිබෙනවා. මෙම චිත්‍රපටයේ ලෝක මංගල දර්ශනය 2025 අගෝස්තු 3 වන දින බීජිං හි ටයිකූ ලී සැන්ලිටූන් හි එම්පරර් සිනමාස් හිදී පැවැත්විණි, ඉන්පසු අගෝස්තු 16 වන දින චීනයේ සහ සැප්තැම්බර් 11 වන දින හොංකොං නිකුත් වුනා

මැකාවුහිදි, ෂැඩෝ (Fu Lang-seng) නමින් හැඳින්වෙන දිගු කලක් පලාගිය හිටපු බුද්ධි නිලධාරියෙකු විසින් මෙහෙයවනු ලබන මංකොල්ලකාර කණ්ඩායමක් පොලිසිය විසින් ලුහුබඳිනවා.  මේ කණ්ඩායමට ඔහුගේ හදා වඩා ගත් පුතුන් පස්දෙනාත් ඇතුළත් වෙනවා. කණ්ඩායමේ නායකයා එක්ක මේ හැම දෙනාම එකතු වෙලා බැංකු සුරක්ෂිතාගාරයකට කඩා වදිනවා වගේම ආරක්ෂක කැමරා පද්ධතියට හැක් කිරීම නිසා  පහඩුවෙන් පැනයාමට ඔවුන්ට හැකි වෙනවා. ඔන්න ඊයපස්සෙ තමා ජැකී චෑන් ෆිල්ම් එකට එන්ටර් වෙන්නෙ.

චීන භාෂාව ගැන නම් මට ලොකු දැනුමක් නෑ.. අඩු පාඩු තියෙන්න පුලුවන් කියන කාරණයත් ආදරෙන් මතක් කරනවා. 

විශේෂ ස්තූතිය.. 2021 දි මුල්ම අඩිතාලම දාලා දුන්න මදුෂාන්ට.. සමිතට.. ඉඳුවර.. ශාන්.. ඇතුලු සිනෙරූ පවුලේ හැම සහෝදර සහෝදරියක්ටම…

The Manipulated කතා මාලාවෙන් නැවත මුණගැහෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්..

 

The Shadow’s Edge (2025) Sinhala Subtitles
The Shadow’s Edge (2025) Sinhala Subtitles
The Shadow’s Edge (2025) Sinhala Subtitles
The Shadow’s Edge (2025) Sinhala Subtitles
The Shadow’s Edge (2025) Sinhala Subtitles
The Shadow’s Edge (2025) Sinhala Subtitles
The Shadow’s Edge (2025) Sinhala Subtitles
Original title 捕风追影
IMDb Rating 7.5 2,107 votes
TMDb Rating 6.355 93 votes

Director

Larry Yang
Director

Cast

Jackie Chan isHuang Dezhong
Huang Dezhong
Zhang Zifeng isHe Qiuguo
He Qiuguo
Tony Leung Ka-fai isFu Longsheng
Fu Longsheng
Ci Sha isXi Meng / Xi Wang
Xi Meng / Xi Wang
Jun isHu Feng
Hu Feng
Zhou Zhengjie isLiu Jinxiao
Liu Jinxiao
Wang Ziyi isWu Yaolei
Wu Yaolei
Lang Yueting isWang Xuemei
Wang Xuemei
Li Zhekun isZai Zai
Zai Zai

Similar titles

Kung Fu Jungle (2014) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Don’t Come Here (2025) Sinhala Subtitles
Companion (2025) Sinhala Subtitles
Ronny – The ruler (2024) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
Ad Vitam
Dhamaka (2021) Sinhala Subtitles
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published