Video Sources 298 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
The Perfect Neighbor (2025) Sinhala Subtitles

The Perfect Neighbor (2025) Sinhala Subtitles

"She started banging on her door pounding on it let me in and them... Bang!"Oct. 10, 2025USA99 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(The Perfect Neighbor (2025) Sinhala Subtitles) (The Perfect Neighbor (2025) Sinhala Subtitle) (The Perfect Neighbor (2025) Sinhala Sub)

අසල්වැසියො කියන්නෙ පවුලෙ අය ඇරුනම අපිට කරදරයක් උනාම බලන්න ළගින්ම ඉන්න කට්ටියක්. හොද අසල්වැසියො අතර හොස්ස ලගින් මැස්සා යන්න බැරි අසල්වැසියොත් නැතුවම නෙමේ…

ෆ්ලොරිඩා වල ජීවත් උන Susan Lorincz කියන්නෙත් මේ වගේ අසල්වැසියෙක්. හැබැයි එයාට මැස්සො නෙමේ ළමයින්වයි, එයාලගෙ භාරකාරයොයි පේන්න බෑ. මේ හින්දම ප්‍රදේශයේ කවුරුවත් එයාල ලොකු කැමැත්තක් දැක්කුවෙ නෑ.

2023 එක්තරා දවසක Ajike Owen කියන එයාගෙ අසල්වැසියා මහ රෑ එනවා එයාගෙ ගෙදරට. ඒ එන්නෙ එයාගෙ පුතාගෙ රෝලර් ස්කේට් එක විසිකරේ ඇයි කියල අහන්න. හැබැයි සූසන් උත්තර දුන්නෙ තුවක්කුවෙන්. මේ හින්ද නඩුවාර ගණනාවකටම පස්සෙ 2024 දි සූසන්ට වසර 25 කට සිරගත කරනවා.

ඉතින් මේ සිදුවීම පාදක කරගත්තු Netflix ලගෙ අලුත්ම Documentary එක තමයි මේ. අපි දකින බහුතරක් Documentary වලට වඩා මේක වෙනස්. ඒ ඇයි කිව්වොත් මේකට අරං තියෙන ඔක්කොම දර්ශන ඇත්තම Police Body Camera සහ Media දර්ශන වෙන එකයි, පසුබිමින් කතාව කියන්න Narrator කෙනෙක් නැති වීමයි. ඒ හින්දම මේ Documentary එකේ Conversation බර තොගයක් තියෙනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ.

The Perfect Neighbor (2025) Sinhala Subtitles
The Perfect Neighbor (2025) Sinhala Subtitles
The Perfect Neighbor (2025) Sinhala Subtitles
The Perfect Neighbor (2025) Sinhala Subtitles
The Perfect Neighbor (2025) Sinhala Subtitles
Original title The Perfect Neighbor
IMDb Rating 8 160 votes
TMDb Rating 6.513 39 votes

Director

Cast

Similar titles

Snake Eyes (2021) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Predator: Badlands (2025) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Sinners (2025) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Friend Zone (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published