Video Sources 5 Loading player..

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
The Little Mermaid (2023) Sinhala Subtitles

The Little Mermaid (2023) Sinhala Subtitles

Watch and you'll see, some day I'll be, part of your world!May. 18, 2023USA135 Min.PG
         
Your rating: 0
9 3 votes

Synopsis

(The Little Mermaid (2023) Sinhala Subtitles) (The Little Mermaid (2023) Sinhala Sub) (The Little Mermaid Sinhala Subtitles) (The Little Mermaid Sinhala Sub)

කට්ටියටම ආයුබෝවන් කියන ගමන් අරගෙන ආවේ තවත් රසවත් චිත්‍රපටයක්. ඉතින් මන් කලින් උපසිරැසි ගන්වපු John Wick: Chapter 4  චිත්‍රපටය කට්ටියම බලන්න ඇති කියලා හිතනවා ඉතින් ආයෙන් ඔන්න කියනවා බලල නැති කෙනක් ඉන්නවනම් එකත් බලන්න ටීවී එකේ උනත් නරබන්න පුලුවන් විදිහට HC පිටපත් අපේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

හරි එහෙනම් අපි මේ අපේ අලුත්ම චිත්‍රපටය ගැන කතා වෙන්න අපි ඉස්සෙල්ලාම බලමු මේ චිත්‍රපටය හදන්න කොච්චර මුදලක් ගිහින් තියේද කියලා $250 වියදන් වෙලා තියෙනවා මේ චිත්‍රපට හදන්න. ඒවගේම $338.8 ගානක් උපයලාත් තියෙනවා ඉතින් ඒ මුදල ගැන බැලුවහම චිත්‍රපටය යම් තරමක් සාර්ථක චිත්‍රපටයක් කියලා තමයි කියන්න තියෙන්නේ

ඉතින් මේ චිත්‍රපටය රොබ් මාෂල් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2023 ඇමරිකානු සංගීත ගණනයට අයිති වුනු ලස්සන චිත්‍රපටයක්, ඒවගේම කියන්න ඕනේ මේ චිත්‍රපටය 1989 Animation චිත්‍රපටයේ සජීවීකරණයක්.

හරි අපි දැන් කතා කරමු ෆිල්ම් එක ගැන කෙටියෙන් ඒරියල් කුමරිය කියන්නේ පොඩි ලස්සන මිනිස් ලෝකය ගැන සැහෙන ප්‍රශ්න තියෙන ඒවාට උත්තර හොයන කුමාරිකාවක් , එයට දැන් මුහුදේ ඉදලා එපා වෙලා පීනලා එපා එයට ඕනේ මිනිස් ලෝකයට ඇවිල්ලා නටලා ගයලා විනෝද වෙන්න, ඉතින් එක කියන තරම් සිම්පල් නැහැ මොකද එයාගේ තාත්තා (හැම මුහුදකට අධිපති) කැමති නැහැ එයා පිටස්තර ලෝකයා එක්ක සම්බන්ධ වෙන්න. මේ පිටස්තර ලෝකයාගේ කෙනක් තමයි එයාලගේ අම්මාව මැරුවේ කියලා තමයි කතාවෙ කතා වෙන්නේ.

ඉතින් මන් ගොඩක් තැන් මග ඇරලා එන්නම් වෙන තැනකට දවසක් මේ කුමාරි නැවක් ගිනිගන්න අවස්තාවක් දකිනවා එකේ ඉන්නවා කුමාරයෙක් නම එරික් ඉතින් යම් දෙයක් නිසා මේ කුමාරයා මුහුදේ ගිලෙනවා , ඉතින් මේ දියකිදුරියන්ට තහනම් එහෙම අය බේරගන්න එත් මේ ඒරියල් කුමාරිකාව මේ කුමාරයාව බේරාගන්නවා , එහෙනම් එතන ඉදන් කතාව බලමු , ගිහින් එන්නම් සුභ දවසක්

Original title The Little Mermaid
IMDb Rating 7.2 94,474 votes
TMDb Rating 6.334 926 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published