Video Sources 55 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles

The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles

Welcome to the family.Jul. 23, 2025USA115 Min.PG-13
Your rating: 0
9 1 vote

Synopsis

(The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles) (The Fantastic Four: First Steps (2025) Sinhala Subtitle) (The Fantastic Four: First Steps (2025) Sinhala Sub) (The Fantastic Four: First Steps Sinhala Subtitles) The Fantastic Four: First Steps Sinhala Subtitle) (The Fantastic Four: First Steps Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අද මං අරගෙන ආවේ ඔයාලා ආසාවෙන්ම බලාගෙන හිටිය චිත්‍රපටියක්. ඒ මේ අවුරුද්දේ රිලීස් වුණු 3වෙනි Marvel චිත්‍රපටිය.

The Fantastic Four: First Steps (2025).
 
 
මාවල් කොමික් පාදකවෙලා නිර්මාණය වුණු Fantastic Four ෆ්‍රැන්චයිස් එකේ රීබූට් එකක් විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක MCU එකේ 37වෙනි චිත්‍රපටිය වගේම මේක විශේෂ වෙන්නේ MCU එකේ Phase 6 පටන්ගන්නේ මේ The Fantastic Four: First Steps චිත්‍රපටියෙන්. ඔයාලට මතක ඇතිනෙ කලින් නිකුත්වුණු Thunderbolts* චිත්‍රපටිය අවසානෙදි අපිට Fantastic Four ගැන ඉඟියක් දුන්නා. අන්න ඒ වගේම මේකෙ අවසානෙදිත් ක්‍රෙඩිට් සීන් වලින් MCU එකේ ඊළඟ ලොකුම පිම්ම වෙන Avengers:Doomsday එකට සම්බන්ධ කරනවා.
 
හරි අපි චිත්‍රපටිය ගැන විස්තර ටිකක් දැන් බලමු.
Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Matt Shakman. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55යි. ඩො.මි. 200කට ආසන්න වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 511කට ආසන්න ඉහල ආදායමක් උපයලා තියෙනවා.

Pedro Pascal, Vanessa Kirby, Ebon Moss-Bachrach, Joseph Quinn, Julia Garner, Sarah Niles යන නලු නිලියන් චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.

 
ඉතින් අපි කතාව පැත්තට ගියොත්, ෆැන්ටෑස්ටික් ෆෝ පවුලේ ඉන්නේ රීඩ්, සූ, ජොනී සහ බෙන්. එයාලට රොබෝ යාලුවෙකුත් ඉන්නවා හර් බි කියලා. එයාලට මේ බලයන් ලැබුණ විදිහ ඔයාලා දැනටමත් දන්නවා ඇති. නොදන්න කෙනෙක් ඉන්නවා නම් චිත්‍රපටියෙන් ඔයලට දකින්න පුලුවන් නිසා මං කියන්න යන්නේ නෑ.
 

 
ඉතින් රීඩ්ට සහ සූට බබෙක් ලැබෙන්න ඉන්නවා කියන සුබ ආරංචිය අපිට චිත්‍රපටිය මුලදිම දකින්න ලැබෙනවා. ෆැන්ටෑස්ටික් ෆෝ මිනිස්සු අතර හුඟාක් ජනප්‍රියයි වගේම මිනිස්සුත් ආදරෙයි තමන්ගේ ආරක්ෂකයෝ කියලා. ඉතින් මේ සුබ ආරංචියට ජනතාවත් හුඟාක් සතුටුවෙනවා. ඒ වෙනුවෙන් රූපවාහිනි වැඩසටහන් යනවා. ළමයත් සුපිරි බල එක්ක ඉපදෙයිද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා. ඔය අතරේ එකපාරටම හඳුනා නොගත්ත ජීවියෙක් අභ්‍යවකාශයෙන් එනවා. මිනිස්සු මේ ගැන කලබල වෙද්දී ෆැන්ටෑස්ටික් ෆෝලත් එතනට යනවා. ඊටපස්සේ ඒ ජීවියා අනතුරු අගවනවා පෘථිවිය විනාශයට නියමවෙලා තියෙන්නේ කියලා. ඒ ජීවියා තමයි ෂල්ල-බල් හෙවත් සිල්වර් සෆේස්.
 
 
පණිවිඩකරු විදිහට සිල්වර් සෆේස් මේ පණිවිඩය ගේන්නේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන්. ඒ ලෝකයන් විනාශ කරන්නා එහෙමත් නැත්නම් ගැලැක්ටස්. ගැලැක්ටස් කියන්නේ අසීමිත බඩගින්නකින් පෙළෙන, ඒ බඩගින්න නිවාගන්න ග්‍රහලෝක ආහාරයට ගන්න අවුරුදු බිලියන ගාණක් වයස විශාල අභ්‍යවකාශ ජිවියෙක්.
 
 
ඉතින් මේ ගැන බලන්න ෆැන්ටෑස්ටික් ෆෝලා ගැලැක්ටස්ව හොයාගෙන අභ්‍යවකාශයට යනවා. මේ හමුවීම හොඳින් සිද්ධවෙන්නේ නෑ, මොකද ගැලැක්ටස් සූගේ ගර් භාෂය ස්කෑන් කරලා කියනවා මේ ඉපදෙන්න ඉන්න ළමයා මහ බලසම්පන්න කෙනෙක්, මට එයාගෙන් මගේ සදාකාලික කුසගින්න නිවාගෙන නිදහස් වෙන්න පුලුවන් නිසා ලමයාව මට දුන්නොත් මං පෘථිවිය විනාශ නොකර ඉන්නම් කියලා. මේ ළමයා තමයි මාවල් විශ්වයේ බලගතුම කෙනෙක් බවට පත්වෙන ෆ්‍රෑන්ක්ලීන් රිචඩ්.
 
 
ඔහොම තමයි කතාව පටන්ගන්නේ. ඉතින් ගැලැක්ටස් මොනවගේ කෙනෙක්ද, කොහොමද පෘථිවියට තර්ජනයක් වෙන්නේ, ෆැන්ටෑස්ටික් ෆෝලා කොහොම සටනක් කරයිද කියලා බලන්න නම් ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා.
 
එහෙනම් අලුත් උපසිරසියකින් හමුවෙමු. එතකල් ඔයාලට ජය!!!
 
~උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනෙරූ~
 
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
Original title The Fantastic 4: First Steps
IMDb Rating 7 186,863 votes
TMDb Rating 7.074 2,331 votes

Director

Matt Shakman
Director

Cast

Pedro Pascal isReed Richards / Mister Fantastic
Reed Richards / Mister Fantastic
Vanessa Kirby isSue Storm / Invisible Woman
Sue Storm / Invisible Woman
Ebon Moss-Bachrach isBen Grimm / The Thing
Ben Grimm / The Thing
Joseph Quinn isJohnny Storm / Human Torch
Johnny Storm / Human Torch
Ralph Ineson isGalactus
Galactus
Julia Garner isShalla-Bal / Silver Surfer
Shalla-Bal / Silver Surfer
Paul Walter Hauser isHarvey Elder / Mole Man
Harvey Elder / Mole Man
Natasha Lyonne isRachel Rozman
Rachel Rozman
Sarah Niles isLynne Nichols / F4 Chief of Staff
Lynne Nichols / F4 Chief of Staff
Mark Gatiss isTed Gilbert
Ted Gilbert

Similar titles

Lasting Moments (2025) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
Eternals (2021) Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles
Saakini Daakini (2022) Sinhala Subtitles
HorizonLine (2020) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published