Video Sources 1678 Views

  • Watch trailer
Tadap (2021) Sinhala Subtitles

Tadap (2021) Sinhala Subtitles

Dec. 03, 2021India126 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Tadap (2021) Sinhala Subtitles) (Tadap 2021 Sinhala Subtitle) (Tadap Sinhala Subtitle)

ආයුබෝවන් යාලුවෝ හැමෝටම කාලෙකට පස්සේ ඉන්දියන් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරගෙන ආවා.සමිත අයියත් උදව් කරා වැඩේට..

Tadap 2021 දෙසැම්බර් 2 වැනිදා සිට තිරගත කිරීම් ආරම්භ කරා.කාර්තිකයා සමගින් පයාල් රාජපුත් රංගනයෙන් දායක වුනු Rx 100 තෙලිඟු චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය තමයි මේක.චිත්‍රපටය සදහා සුනිල් ශෙට්ටි ගේ පුතා Ahan Shetty සුරූපි නිළි Tara Sutaria රංගනයෙන් දායක වනවා.Ahan Shetty සිනමාවට පිවිසෙන චිත්‍රපටය තමයි මේ.TaraSutaria Marjavvan එකෙන් පස්සේ තමයි අපිට එයාව මෙකෙන් දකින්න හම්බ වෙන්නේ.දෙසැම්බර් මස තිරගත වුනු ෆිල්ම් අතරින් ඔරිජිනල් පිටපතක් එන්න පරක්කු උන ෆිල්ම් එක තමයි මේක.පහුගිය 28 වැනිදා ඩිස්නි හරහා ඔරිජිනල් පිටපත් නිකුත් වුණා..

ෆිල්ම් එක ගැන කතාව කියන්න යන් නෑ මොකද රිමේක් එකක් ගැන ආයේ කියන්න යන්න හොද නෑ.චිත්‍රපටයේ පොඩි වෙනස් කම් කීපයක් කරලා ලස්සන සින්දු ටිකක් දාලා කරලා තිබුනා.එහෙනම් ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න කියලා..

තවත් උපසිරසියකින් හමුවෙමු.සුභ දවසක්!

(Tadap Sinhala Sub) (Tadap 2021 Sinhala Sub)

Tadap (2021) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles
Original title तड़प
IMDb Rating 5.1 4,610 votes
TMDb Rating 7.2 6 votes

Director

Cast

Similar titles

Border (2021) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Vel (2007) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
Flight Risk (2025) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
The Roundup : No Way Out (2023) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published