Video Sources 1488 Views

  • Watch trailer
Spellbound (2011) Sinhala Subtitles

Spellbound (2011) Sinhala Subtitles

When her scariest secret revealed, you will be.Dec. 01, 2011South Korea114 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

(Spellbound (2011) Sinhala Subtitles)  (Spellbound (2011) Sinhala Sub)

• Horror/Romance

• ★★★★★★★ | 6.9/10

කොරියානු සිනමාවෙ පෞද්ගලිකව මම කැමතිම නිළිය “Son Ye-jin” ඉන්න නිසාමයි මේක බලන්න හිතුණෙ. ඇත්තටම බැලුවට පාඩුවක් උනේ නෑ. ලස්සන රොමෑන්ස් චිත්‍රපටියක්. “Horror/Romance” ඝණයට තමයි මේ චිත්‍රපටිය අයිති වෙන්නෙ. ඒ උනත් මේක “Comedy” පැත්තටත් හුඟක්ම බර චිත්‍රපටියක්. ඒ කියන්නෙ “Horror/Romance/Comedy” තුන් පැත්තම ගාණට බැලන්ස් කරලා නිර්මාණය කරපු චිත්‍රපටියක්. වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් චිත්‍රපටියක් කිව්වොත් හරි.

“ජෝ-ගෝ ” කියන්නෙ මැජික් සංදර්ශන පෙන්නලා ජීවිතේ ගැටගහගන්න සාමාන්‍ය කෙනෙක්. ජෝ-ගෝ කාලයක් මේ විදිහට මැජික් සංදර්ශන පෙන්නන අතරෙදි තමයි එයාට “යූ-රී” ව මුණගැහෙන්නෙ. මේ යූ-රී කියන්නෙ එයාගෙ පාසල් කාලෙදි සිදුවුණු යම්කිසි සිදුවීමක් නිසා පවුලෙ අයගෙන් වගේම යාළුවොන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන කෙනෙක්. ඒ සිදුවීමට මුල් වෙන්නෙ පාසල් විනෝද චාරිකාවක් යන අතරෙදි විනෝද චාරිකාව යන බස් එක අනතුරකට ලක්වෙලා යූ-රී’ ගෙ යාළුවා මැරෙනවා ඒ මරණයට වගකිවයුත්තා වෙන්නෙ යූ-රී ඒ ඇයි කියලා ඔයාලම දැනගන්න. ඉතින් ඒ සිදුවීමෙන් පස්සෙ යූ-රී’ ගෙ මියගිය යාළුවා යූ-රී’ ගෙන් පළිගන්න එයාගෙ පස්සෙන් ඇවිත් පවුලෙ අයටයි එයාගෙ ළඟ ඉන්න හැමෝටමයි කරදර කරනවා.

ඉතින් මේ සිදුවීමෙන් පස්සෙ යූ-රී’ ගෙ පස්සෙන් එන්නෙ එයාලා යාළුවාගෙ අවතාරය විතරක් නෙවෙයි. තව හුඟක් අවතාර නැත්තන් හොල්මන් එයාගෙ පස්සෙන් එනවා. ඒ නිසාම මෙයාට කිසි කෙනෙකුට ආදරේ කරන්නවත් කිසි කෙනෙකුගෙන් ආදරේ ලබන්නවත් බෑ. ඒ හේතුව නිසා තමයි මෙයා හැමෝගෙන්ම වෙන්වෙලා තනියම ඉන්න තීරණය කරලා තියෙන්නෙ. හැබැයි ටික දවසක් යනකොට හැමදේම වෙනස් වෙලා ජෝ-ගෝ එක්ක මෙයා ටිකක් හිතවත් වෙනවා. පස්සෙ මේ දෙන්නා ආදරේ කරන්න පටන්ගන්නවා. හැබැයි යූ-රී’ ගෙ යාළුවා ඒක වෙන්න දෙන්නෙ නෑ, මොකද කිව්වොත් යූ-රී’ ගෙ යාළුවාට ඕන කරන්නෙ යූ-රී’ ව සජීවී අවතාරයක් වගේ කරලා මැරෙනකල්ම තනියම තියන්න.

ඔතන ඉඳන් ඉස්සරහට තමයි හොඳම හරිය තියෙන්නෙ.

* මේ දෙන්නට ආදරෙන් සහ සතුටින් ඉන්න ලැබෙයිද? 

* ඒ වගේම මේ දෙන්නට ඉස්සරහට මොන මොන කරදරවලට මූණ දෙන්න වෙයිද?

මේවට උත්තර හොයාගන්න ෆිල්ම් එක බලලම ඉන්න.

 

සුපුරුදු විදිහට අන්තර්ජාලය පැත්තට හැරුණොත් IMDb 6.9 අගයකුත්, 90% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අරගෙන බලන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. පුළුවන් ඉක්මනින් තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

 

                                ආයු-බෝ-වේවා!

Spellbound (2011) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Original title 오싹한 연애
IMDb Rating 6.8 3,498 votes
TMDb Rating 7.5 182 votes

Director

Hwang In-ho
Director

Cast

Son Ye-jin isKang Yeo-ri
Kang Yeo-ri
Lee Min-ki isMa Jo-goo
Ma Jo-goo
Hwang Seung-eon isLee Joo-hee
Lee Joo-hee
Yoon Ji-min isSeon-woo
Seon-woo
Kim Soo-min isGhost Sister 2
Ghost Sister 2

Similar titles

Sumesh Ramesh (2021) Sinhala Subtitles
Thank God (2022) Sinhala Subtitles
House Mates (2025) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
A Suite Holiday Romance (2025) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
Code 3 (2025) Sinhala Subtitles
The Long Walk (2025) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published