14 Phere (2021) Sinhala Subtitles

14 Phere (2021) Sinhala Subtitles

Jul. 23, 2021India112 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(14 Phere 2021 Sinhala Sub)

ආයුබෝවන්… ඔන්න මම අදත් අරගෙන ආවා පවුලෙ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් හාස්‍ය, දුක, ආදරය පිරි ලස්සන කතාවක්. ආදරේ කරලා කසාද බඳින එකයි, යෝජනාවකින්කසාද බඳින එකයි කොච්චර වෙනස් ද…. ඒත් ඔය දෙකම එකට කරන්න ගියොත්…

සංජය ලාල් සිං සහ ආදිතී කර්වාස්රා එකිනෙකාට ගොඩක් ආදරෙයි. ඒත් කසාද බඳිනව කියනඑක එයාලට ලොකු ප්‍රශ්නයක්. මොකද දෙන්නා කුල දෙකක. ඔයාලා දන්නවා ඇති නේ ඉන්දියාවෙදරුණුවටම තියෙන කුල භේදය.. ඉතින් ඔය කුල භේදය නිසා ආදරේ කරන අයට මූණ දෙන්න වෙනවා ලොකු ප්‍රශ්නයකට. ඉතින් මේ ආදරවන්‍තයො දෙන්නා ඒ ප්‍රශ්‍නෙ විසඳන විදිය තමයි මේ කතාවෙන්
පෙන්නන්නෙ.

ඒත් ලස්සනම දේ… එයාලා ඒක විසඳන්න ගහන ප්ලෑන් එක.. ඒ ප්ලෑන් එක නිසා මේ දෙන්නට එක කසාදෙ ඩබල් කරන්න වෙනවා. එකම ජෝඩුවක්, කසාද දෙකක්, වට දාහතරක්… ඔන්න ඔහොමයි ඩබල් වෙඩින් එක ගන්නෙ.

ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම හාස්‍ය පිරුණු මේ කතාව හැඩ කරන්නෙ, බොලිවුඩයේමෑත කාලයේ ජනප්‍රියතම නළු නිළි දෙපළක් වන වික්‍රන්ත් මැසී සමගින් සුරූපී ක්‍රිතී කර්බන්දා.Zee Studio නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂණය දේවාංශු සිං ගෙන්. රජීව් වී. භල්ලා ගේමියුරු සංගීතයෙන් හැඩ වෙන මේ චිත්‍රපටයේ, ලස්සන, සංවේදී වගේම, හාස්‍ය පිරි ගීතත් ඇතුළත් වෙනවා. පසුගිය ජූලි 23 වනදා නිකුත් වූ මේ චිත්‍රපටය මේ වන විට 6.7 ක IMBb අයගක් වාර්තා කරලා තියෙනවා.

ඉතින් මේ සුන්දර නිර්මාණය රසවිඳින්න ආරාධනා කරන ගමන්, මම අදට සමු ගන්නවා.චිත්‍රපටය නරඹලා, ඔයාලගෙ අදහසුත් කියන්නකෝ.. තවත් උපසිරැසියක් සමගින් සිනෙරූ තුළින් හමුවෙමු. ස්තූතියි. සුබ දවසක්..

14 Phere (2021) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Original title १४ फेरे
IMDb Rating 6.3 5,138 votes
TMDb Rating 6.7 9 votes

Director

Cast

Vikrant Massey isSanjay Singh
Sanjay Singh
Kriti Kharbanda isAditi Karwasra
Aditi Karwasra
Vineet Kumar isKanhaiya Lal Singh
Kanhaiya Lal Singh
Yamini Das isSarla Lal Singh
Sarla Lal Singh
Priyanshu Singh isChhotu Singh
Chhotu Singh
Govind Pandey isDharampal Karwasra
Dharampal Karwasra
Manoj Bakshi isBanwari a.k.a Mama Ji
Banwari a.k.a Mama Ji
Sumit Suri isVivek Karwasra
Vivek Karwasra

Similar titles

Karnan (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
Pig (2021) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Sundari Gardens (2022) Sinhala Subtitles
Secret Magic Control Agency (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published