Video Sources 627 Views

  • Watch trailer
Sentimental Value (2025) Sinhala Subtitles

Sentimental Value (2025) Sinhala Subtitles

Aug. 20, 2025France133 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(Sentimental Value (2025) Sinhala Subtitles) (Sentimental Value (2025) Sinhala Subtitle) (Sentimental Value (2025) Sinhala Sub)

මේක 2025 අන්තිම කාලෙදි කාගෙත් කතාබහට ලක්වුණු නෝර්වීජියානු චිත්‍රපටයක්. පවුල් බැඳීම් ගැන මාරම සංවේදී විදිහට කතා කරන මේ ෆිල්ම් එකක්…

ඉතින් කතාව වෙන්නෙ මොකක්ද කියලා සරලව මෙහෙම කියන්නම්. Nora සහ Agnes කියන සහෝදරියො දෙන්නාගෙ අම්මා නැති වුණාට පස්සෙ, අවුරුදු ගාණක් මගහැරලා හිටපු එයාලගෙ තාත්තා, Gustav ආපහු ගෙදර එනවා. එයා එන්නෙ තමන්ගෙ පවුලෙ කතාව ගැන ලියපු ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් අරගෙන. තාත්තා කැමතියි මේකෙ ප්‍රධාන චරිතයට එයාගෙ දුව Nora රඟපානවට. හැබැයි Nora ඒකට අකමැති වුණාම, තාත්තා ඒ චරිතය හොලිවුඩ්වල ඉන්න ප්‍රසිද්ධ නිළියකට දෙනවා. ඉතින් තමන්ge පවුලෙ ඇත්ත ප්‍රශ්න පිට කෙනෙක්ට දෙනකොට ඇතිවෙන ගැටුම තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ…

මේ ෆිල්ම් එකේ ලොකුම විශේෂත්වය තමයි අධ්‍යක්ෂක Joachim Trier සහ ප්‍රධාන නිළි Renate Reinsve ගෙ නැවත හමුවීම. ඔයාලා 2021 දී ආපු The Worst Person in the World ෆිල්ම් එක බැලුවා නම්, ඒකේ හිටපු නිළියම තමයි මේකෙත් ප්‍රධාන චරිතය වෙන Nora ට රඟපාන්නෙ. The Worst Person in the World හරහා මුළු ලෝකෙම දිනපු එයා, මේ ෆිල්ම් එකේදී ඊටත් වඩා සංවේදී රඟපෑමක් ඉදිරිපත් කරනවා. මේ දෙන්නා එකතු වුණොත් අනිවාර්යයෙන්ම ඒක සුපිරි වැඩක් වෙනවා කියන එක මේකෙනුත් ඔප්පු කරලා තියෙනවා.
මේකේ තාත්තා විදිහට ඉන්න්‍ර් අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ ස්වීඩන් නළුවෙක් වන Stellan Skarsgård. ෆිල්ම් එකේ ඉන්න Hollywood නිළිය විදිහට ඉන්නේ Elle Fanning.

මේ වගේ ප්‍රවීණ නළු නිළියො සෙට් එකක්, තමන් කලින් වැඩ කරපු අධ්‍යක්ෂකවරු එක්ක ආයෙත් එකතු වෙලා කරන නිර්මාණයක් නිසා මේකෙ Acting ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ. පවුල් ප්‍රශ්න, සමාවදීම සහ බැඳීම් ගැන හිතට වදින විදිහට කතාව ඉදිරිපත් කරලා තියෙනවා.

Original title Affeksjonsverdi
IMDb Rating 7.9 21,424 votes
TMDb Rating 7.6 235 votes

Similar titles

Moppala (2025) Sinhala Subtitles
Arjun Chakravarthy (2025) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
Suryapet Junction (2025) Sinhala Subtitles
The Smashing Machine (2025) Sinhala Subtitles
The Alto Knights (2025) Sinhala Subtitles
Chronicle (2012) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
Shakthi Thirumagan (2025) Sinhala Subtitles
Cristina Kathirvelan (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published