Video Sources 443 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Cristina Kathirvelan (2025) Sinhala Subtitles

Cristina Kathirvelan (2025) Sinhala Subtitles

Nov. 07, 2025135 Min.
Your rating: 0
10 1 vote

Synopsis

(Cristina Kathirvelan (2025) Sinhala Subtitles) (Cristina Kathirvelan (2025) Sinhala Subtitle) (Cristina Kathirvelan (2025) Sinhala Sub)

සුබ දවසක් ඔයාලට ඔන්න අපි ගෙනාවා 2025 නොවැම්බර් 7 වෙනිදා නිකුත් වුනු Cristina Kathirvelan දමිළ චිත්‍රපටය

රගදක්වන පිරිසට
kaushik raam ,
Arul D shankar,
TRS
Prathibhaa paandiaraaj
වගේ ගොඩක් අය සම්භන්ද වෙනවා.

අධ්‍යක්ෂණය කරන්නෙ SJN Alex pandian මහතා විසින්
වැඩි කතා නැතුව යමුකෝ චිත්‍රපටිය බලන්න…..
කතාවේ කතා නායකයා තමයි කදිරවේලන් කියන්නෙ මෙයා තමන්ගේ ඉගෙනීම ඉවර කරලා රට යන්න ඕන කියන අයිඩියා එකෙන් තමයි ඉන්නේ මේ අතරේ ගමේ කෝවිලේ උත්සවයට අහම්බෙන් ආපු කතා නිළිය වන ක්‍රිස්ටිව දැක්කට පස්සෙ අපේ නළුවා පස්සෙන් යන්න ගන්නවා ,නිළිය ඉගෙන ගන්න කොලේජ් එකට ගිහින් එයාවෙනුවෙන් මේ කොලේජ් එකට කදිරවේලන් ජොයින් වෙනවා ඉන් පස්සෙ නළුවයි නිළියයි කොහොමද ආදරේ කරන්නෙ කොහොමද ?,මෙයාල දෙන්නට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද? කියල මේ චිත්‍රපටය තුළින් ලස්සනට පෙලගස්සවලා තීනවා
මට අනුව නම් චිත්‍රපටය අයිති වෙන්නෙ රොම්කොම් ගණයට ඒ කිව්වේ Romantic comedy ගණයට

මේකේ කතානායකයගේ චරිතයත් හොදට සාර්ථක විදියට රංගනයෙන් දායක වෙලා තීනව කියන්න පුලුවන් හැබැයි අපේ නිළියට වැඩිය කතාකරන්න අවස්තාවක් නෑ මොකද එයාගෙ චරිතය ඇවිල්ල හරිම නිහඩ වගේම හුරතල් චරිතයක් කියල කියන්නත් පුලුවන්
එයාගේ චරිතයට කතාකරන්න Dialogs මේ චිත්‍රපටයේ නැහැ ඒකයි විශේෂම දේකට තීන්නෙ

මන් අරාධනා කරනවා මේකත් බලල රස්විදින්න කියල

Cristina Kathirvelan (2025) Sinhala Subtitles
Original title கிறிஸ்டினா கதிர்வேலன்

Similar titles

Local Sarakku (2024) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Mira (2022) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Subtitles
Joshua: Imai Pol Kaakha (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published