Video Sources 850 Views

  • Watch trailer
Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles

Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles

Feb. 01, 2019India133 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

ඔන්න මම හහා පුරා කියලා උපසිරසක් බාරගෙන කටු කාලා කාලා ඉවර කලා මේක Drama/Romance ‧ ගනයට අයත් පැය 2 විනාඩි 11 පුරා රසවිදිය හැකි ආදර බර කතාවක්.
Imbd දර්ශකයේ 7.9/10 වැනි අගයක් මෙයට ගත හැකි වෙනවා.
මෙහි ප්‍ර්දාන චරිත G. V. Prakash Kumar ( පීටර්)Aparna Balamurali (සාරා) ලෙසද ගෙතෙනවාමේ කතාව ගෙතෙන්නෙ මෙහෙමයි පීටර්ගේ තාත්තා
බෙර නිශ්පාදකයෙක්  .

එයා බෙර හදලා ඒවා මාස්ටර් කෙනෙක්ට දෙනවා . දවසක් මේ මාස්ටර්ට ඕනේ වෙනවා ලොකු කොන්සට් එකකට  බෙරයක් . ඒක ගිහින් දෙන්න වෙන්න පීටර්ට. එයා එහෙ ගියම මේයාට හිතෙනවා බෙර වැයිම ඉගෙන ගන්න . ඒක ඉගෙන ගන්න විදින දුක වගේම අහම්බෙන් මුන ගැහුන සාරා ගේ ආදරය ලබාගන්න විදින දුක කැටි උන සලරුවක්.මේකතාවේ පෙන්වන විදිහට පීටර් තලපති විජේගේ පට්ට ෆැන් කෙනෙක්. එයා යාලුවෝ  එක්ක පිස්සු කෙලින ඒවා එහෙම පෙන්වනවා.අවසාන වශයෙන් බැලුවොත් මේකේ පෙන්වන්නෙ කම්පියුටර් ජිල්මාට් දාලා හදන සන්ගීතයට වඩා ඉන්දියන් සාස්‍රීය සංගීතය ඉගෙන ගැනීමට විදින දුක
මේක ඉතා සර්තක ගනයේ සලරුවක්. බලලා ගුන දොස් කියන්න එහෙනම්.

Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Original title சர்வம் தாளமயம்
IMDb Rating 7.5 1,294 votes
TMDb Rating 7.206 17 votes

Director

Rajiv Menon
Director

Cast

Similar titles

Viruman (2022) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles
Scream (2022) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Param Sundari (2025) Sinhala Subtitles
Be Happy (2025) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
The Diplomat (2025) Sinhala Subtitles
Bachelor (2021) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published