Video Sources 2669 Views

  • Watch trailer
The Diplomat (2025) Sinhala Subtitles

The Diplomat (2025) Sinhala Subtitles

A true hero needs no weaponMar. 07, 2025India137 Min.NR
Your rating: 0
10 2 votes

Synopsis

(The Diplomat (2025) Sinhala Subtitles) (The Diplomat (2025) Sinhala Sub) (The Diplomat Sinhala Subtitles) (The Diplomat Sinhala Sub) (The Diplomat (2025) Sinhala Subtitle) (The Diplomat Sinhala Subtitle)

සුබ දවසක් ඔයාලා හැමෝටම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ජෝන් ඒබ්‍රහම්ගෙ අලුතින්ම නිකුත් වුන The Diplomat කියන හින්දි ෆිල්ම් එකට..

ෆිල්ම් එක ගැන කියනවනම් මේ ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා.. ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ අපිට ජෝන් ඒබ්‍රහම්ගෙන් ඇක්ෂන් සීන් නම් බලාගන්න ලැබෙන්නෙ නෑ.. ඒත් බය නැතුව කියනවා හැමෝටම මේ ෆිල්ම් එක අරගෙන බලන්න කියලා.. මොකද මේ ෆිල්ම් එක බැලුවා කියලා ඔයාලට කිසිම පාඩුවක්නම් වෙන එකක් නෑ..

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනත් කෙටියෙන් කියන්නම්..

උස්මා කියන කාන්තාව පාකිස්තානයේ බලහත්කාරයෙන් හිරකරගෙන ඉන්නවා.. ඉතින් මෙයාට ආයෙමත් ඉන්දියාවේ තමන්ගෙ පවුලෙ අයව හම්බවෙන්න යන්න උවමනා උනත් පාකිස්තානයේ මෙයාව හිරගෙන ඉන්න මිනිස්සු මෙයාට යන්නනම් දෙන්නෙ නෑ.. ඔය අතරෙ තමයි ජේ.ඩී ඇතුළු පිරිස මෙයාව නැවත ඉන්දියාවට යවන එක වෙනුවෙන් සටන් කරන්න පටන්ගන්නෙ..

ඉතින් අවසානයේ මොනවා වෙයිද.. උස්මාට පවුලෙ අයව හම්බවෙන්න යන්න පුළුවන් වෙයිද.. මේක ගැන දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

[PREHD-HC ESub පිටපත් සදහා උපසිරැසිය අදාළ වේ..]

The Diplomat (2025) Sinhala Subtitles
The Diplomat (2025) Sinhala Subtitles
The Diplomat (2025) Sinhala Subtitles
The Diplomat (2025) Sinhala Subtitles
The Diplomat (2025) Sinhala Subtitles
The Diplomat (2025) Sinhala Subtitles
Original title राजनयिक
IMDb Rating 7.9 5,794 votes
TMDb Rating 6.5 2 votes

Director

Shivam Nair
Director

Cast

John Abraham isJP Singh (Deputy High Commissioner of India in Pakistan)
JP Singh (Deputy High Commissioner of India in Pakistan)
Sadia Khateeb isUzma Ahmed
Uzma Ahmed
Kumud Mishra isAdvocate N.M. Sayyed
Advocate N.M. Sayyed
Ashwath Bhatt isDirector General ISIS Mallik
Director General ISIS Mallik

Similar titles

Maa Nanna Super Hero (2024) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Hi Nanna (2023) Sinhala Subtitles
Mikhael (2019) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Ghost (2023) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles
Jacobinte Swargarajyam (2016) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published