Saina (2021) Sinhala Subtitles

Saina (2021) Sinhala Subtitles

Mar. 26, 2021133 Min.
Your rating: 0
8 1 vote

Synopsis

(Saina (2021) Sinhala Sub) බැඩ්මින්ටන් වලින් ඉන්දියාවේ නම ජාත්‍යයන්තර තලයට ගෙන ගිය ක්‍රීඩිකාවක් ඉන්නවා,ඇය තමයි සයිනා නේවාල්බැ ඩ්මින්ටන්  වලින් ,ඉන්දියාව වෙනුවෙන් පලවෙනි ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහනය කරේ ඇයයි..මේ වෙද්දි ඇය

Most Promising Player of the Year (2008) award by Badminton World Federation
Arjuna Award (2009)
Padma Shri (2010)
Rajiv Gandhi Khel Ratna (2009–2010)
Padma Bhushan (2016)

යන සම්මාන දිනාගෙන තියෙනවා,ඇයගේ දක්ෂතාවය නිසාම,ඉන්දියාවේ හරියානා වල කුඩා ගමක ඉපදුන සයිනා නේවාල්,ඇගේ අම්මගේ ආභාෂයෙන්ම කුඩා කල පටන්ම බැඩ්මින්ටන් වලට නැබුරු වෙනවා,ඒත් කවුරුත් පුදුම කරන දක්ෂකමක් මේ පොඩි කෙල්ල ඇතුලේ තියෙනවා කියල හැමෝම දැනගන්නේ මෙයා සෙල්ලම් කරන්න ගත්තාම තමයි,සයිනා එක්ක කාටවත් සෙල්ලම් කරන දිනන්න බැ,ඒ ඇය උපතින්ම අරගෙන ආපු දක්ෂකමක් නිසා වෙන්න පුලුවන්..මේ වෙද්දී අවුරුදු 31 පසුවන සයිනා නෙවාල් ඉන්දියාව වෙනුවෙන් විශාල ජයග්‍රහනයක් අරගෙන දීලා තියෙනවා බැඩ්මින්ටන් වලින්..ඉතින් ඔයාලට අද බලන්න පුලුවන් මේ සයිනා නෙවාල්ගේ ජීවිත කතාව,Saina (සයිනා)

ඉතින් මේ චිත්‍රපටියේදී ඔයාලට සයිනා ලෙසින්,Golmaal Again,Jabariya Jodi,The Girl on the Train,Hasee Toh Phasee චිත්‍රපටි වලින් ඔයාල අතරට ආපු Parineeti Chopra ව දැකගන්න පුලුවන්..එහෙනම් ඉතින් මේ ඉන්දියාවෙන් බිහි වෙච්ච විශිෂ්ඨ ඝනයේ බැඩ්මින්ටන් ක්‍රීඩිකවාගේ ජීවිත කතාව නරබන්න කියල ඔයාලට ආරධනා කරන ගමන් අදට සමුගන්නවා,හමුවෙමු ආයේත් ඉක්මනටම…

Saina (2021) Sinhala Subtitles
Original title साइना
TMDb Rating 5.5 2 votes

Similar titles

Operation Alamelamma (2017) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Madam Chief Minister (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published