Video Sources 1313 Views

  • Watch trailer
Dybbuk (2021) Sinhala Subtitles

Dybbuk (2021) Sinhala Subtitles

The Curse Is RealOct. 29, 2021India118 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

බොහොම කාලෙකට පස්සෙ අලුතින්ම නිකුත් උන සුපිරි ගනයේ හින්දි චිත්‍රපටියක උපසිරසි අරගෙනයි අද ආවෙ. ඔක්තෝබර් 29 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි dybbuk 2021.horror thriller යටතට අයත් මේ චිත්‍රපටිය 2017 දී මලයාලම් භාෂාවෙන් නිකුත් උන ezra 2017 කියන චිත්‍රපටයේ remake එකක් විදියට හදුන්වල තියෙනවා.නමුත් ezra චිත්‍රපටියට වඩා සුළු සුළු වෙනස්කම් ටිකක් මේ චිත්‍රපටියට අලුතින් එකතුවෙලා තියෙනවා. චිත්‍රපටියේ ප්‍ර‍ධාන චරිත විදියට සුපිරි හින්දි නළු Emraan hashmi සහ සුරූපී නිලි Nikita Dutta දායකවෙලා තියෙනවා.

 

කතාවත් කෙටියෙන් කිව්වොත් සෑම් අයිසෙක් සහ මහී කියන්නේ අපේ කතාවෙ ප්‍රදාන චරිත දෙක..සෑම්ගේ ආයතනයේ අලුත් ව්‍යාපෘතියකට සෑම්ට මොරිශස් දූපතට යන්න වෙනවා,ඉතින් සෑමුයි මහීයි  මොරිශස් දූපතට ගිහින් සතුටින් ඉන්නවා, නමුත් ටික දවසකට පස්සෙ මහී පැරණි බඩු තියෙන කඩයකට යනවා, එහෙදි එයා අමුතු විදියේ පෙට්ටියක් දැකලා ඒක ගෙදර අරන් ඇවිත් විවෘත කරනවා, එතනින් පස්සෙ තමයි මුළු කතාවම පටන් ගන්නේ, ඒ පෙට්ටිය ඇරියට පස්සෙ එයාල 2ට විවිධාකාර අත්භූත සිදුවීම් රැසකට මුහුණ දෙන්න සිද්දවෙනවා මොකද ඒ පෙට්ටියට ශාපයක් කරලා ඒක ඇතුලේ ආත්මයක් හිරකරල තියෙනවා. ඒ ආත්මයේ පලිගැනීමක් සම්පූර්ණ කරගන්න දරණ උත්සහයක් තමයි කතාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ..පවුලේ හැමෝටම තප්පරෙන් තප්පරේ අමුතුම  කුතුහලයකින් මේ චිත්‍රපටිය බලන්න පුළුවන් කියල නිර්දේශ කරන්න පුළුවන්. Dybbuk (පෙට්ටියේ ආත්මය) බලන්න කියල ඔයාලට ආරාධනා කරලම මම නවතින්නම්..හැමෝටම බුදුසරණයි!!!

Dybbuk (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Original title Dybbuk
IMDb Rating 5 2,827 votes
TMDb Rating 5.8 10 votes

Similar titles

Emancipation (2022) Sinhala Subtitles
The Astronaut (2025) Sinhala Subtitles
Maha (2022) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Jugnuma (2025) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles
The 355 (2022) Sinhala Subtitles
Jolly LLB 3 (2025) Sinhala Subtitles
Meat Kills (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published