Roberrt (2021) Sinhala Subtitles

Roberrt (2021) Sinhala Subtitles

Mar. 11, 2021India124 Min.Not Rated
Your rating: 0
1 1 vote

Synopsis

(Roberrt (2021) Sinhala Sub) ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ හැමෝම බලාගෙන ඉදපු කන්නඩ චිත්‍රපටයක සිංහල උපසිරැසි.මේ වසරේ නිකුත් වුන දැවැන්තම කන්නඩ චිත්‍රපටය තමයි මේකපාන්දර තමයි Amazon Prime Video හරහා ඔර්ජිනල් පිටපත් නිකුත් වුනෙ.ඉතින් පුළුවන් ඉක්මනට තමා මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ.

චිත්‍රපටය ගැන කතා කලොත් මේ  අවුරුද්දේ මාර්තු 11 තමයි චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කලේ.ඉන්දියානු රුපියල් කෝටි 50 ක වියදමක් දරල නිශ්පාදනය කරපු චිත්‍රපටය.බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 102.7 ක ආදායමක් උපයගන්න සමත් වුනා.මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරන්නෙ Tharun Sudhir විසින්.පැය දෙකයි විනාඩි 45 ක් වැනි ලොකු ධාවන කාලයකුත් තියෙනවා.

කන්නඩ සිනමාවේ Challenge Star කියන නාමයෙන් හඳුන්වන Darshan තමයි ප්‍රධාන නලුව විදියට රංගනයෙන් එක් වෙන්නේ.ප්‍රධාන නිලිය වෙන්නෙ Asha Bhat..ඊට අමතරව
•Jagapathi Babu
•Ravi Kishan
•Devaraj
•P. Ravi Shankar

යන නලුවොත් රංගනයෙන් එක් වෙනවා.

කතාව මතක් කලොත් , රාගවා කියන්නෙ තමන්ගේ පුතා එක්ක සාමකාමී ජීවිතයක් ගෙවන කෙනෙක්.මේ දෙන්නම වචන ගොත ගහන අය.රාගවා වැඩ කරන්නෙ කේටරින් එකක ප්‍රධාන කෝකියා විදියට.ඉතින් මේ රාගවා MLA අපේක්ෂකයෙක්ව ඝාතන සැලසුමකට අහු වෙලා ඉන්නකොට බේරගන්නවා.ඕකෙන් මරන්න ඕඩර් එක දුන්න හිටපු ඇමතිට රාගවා එක්ක කේන්ති යනව.එයාව හොයන්න ගන්නවා.නමුත් රාගවා හරියට එයාල දැකල නෑ.එයා හනුමාන් වගේ ඇදගෙන හිටිය නිසා.

ඉතින් මේ හැමෝම එක්ක සාමකාමී විදියට ඉන්න රාගවාගේ අතීතේ ලොකු රහසක්.මේ හැමදේම එලිවෙන්න ගන්නෙ අර සිද්ධිය එක්ක.ඉතින් මේ ආරම්භය විතරයි.කතාව තව ගොඩක් තියෙනව.එහෙනම් අරගෙන බලන්න සිංහල උපසිරැසි එක්කම.පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න..ගිහින් එන්නම්

ඔබට ජය !

Roberrt (2021) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
Original title ರಾಬರ್ಟ್
IMDb Rating 5.9 3,725 votes

Similar titles

Jameelante Poovan Kozhi (2024) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Nadaaniyan (2025) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
Hi Nanna (2023) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Karate Kid: Legends (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published