Video Sources 2698 Views

  • Watch trailer
Nesippaya (2025) Sinhala Subtitles

Nesippaya (2025) Sinhala Subtitles

Jan. 14, 2025India144 Min.NR
Your rating: 0
9.5 2 votes

Synopsis

(Nesippaya (2025) Sinhala Subtitles) (Nesippaya (2025) Sinhala Sub) (Nesippaya (2025) Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Nesippaya කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන romantic action thriller චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishnuvardhan විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ XB Film Creators විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Akash Murali රඟපානවා. ඒ සමඟම Aditi Shankar, R. Sarathkumar, Prabhu සහ Khushbu ද රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ සංගීතය Yuvan Shankar Raja විසින් සිදුකරලා තියෙනවා.

Nesippaya චිත්‍රපටය 2025 ජනවාරි 14 වන දින තිරගත කරලා තියෙනවා.

දමිල romantic action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Nesippaya (2025) Sinhala Subtitles
Original title நேசிப்பாயா
IMDb Rating 6.6 2,183 votes

Similar titles

Love Story (2021) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Bullet Train Explosion (2025) Sinhala Subtitles
The Girl with All the Gifts (2010) Sinhala Subtitles
Game Changer (2025) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published