Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles

Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles

Oct. 08, 2021Unknown123 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

තවත් තෙලෙගු නිර්මාණයක් තමයි මේ අරන් එන්න සුදානම.. මේක නම් ලස්සන චිත්‍ර‍පටියක් කියලා කියන්නම ඕනි.. Suresh Utharadi විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ Naveen Chandra හා Krish Siddipalli එක්ක ලස්සන නිලියන් දෙපලක් වන Gayathri Suresh හා Aditi Myakal රංඟනයෙන් දායක වෙනවා..

කතාව ගැන කිව්වොත් එහෙම රාධා කියන්නේ නර්තනය හදාරන ගැණු ළමයෙක්… රාධා කැම්පස් එකේ කැමැති කොල්ලෙක් ඉන්නවා එයා තමයි රාම්. රාධා නිතරම රාම් පස්සේ ගියාත් රාම් නම් ලොකුවට රාධාට කැමැත්තක් පෙන්වන්නේ නැහැ. මොකද රාම් කියන්නේ කැම්පස් එකේ ශිෂ්‍ය ක්‍රියාකාරි සමාජියන්ගේ නායකයා… කොහොම හරි දවසක් රාධාට කැම්පස් එකේ ව්‍යාපෘතියකට හැම් රේඩියෝ එකක් ලැබෙනවා. රාධා ඉතින් මේක ගෙදර ගිහින් ඔන් කරන් ඉද්දි ඒකට එකපාරටම කෙනෙක්ගෙන් ඇමතුමක් එනවා. ඒ තමයි ක්‍රිෂ්නා ගෙන්. මේ දෙන්නා ඉතින් රේඩියෝව හරහා කතා බහා කරලා යාළුකමක් ගොඩ නගා ගන්නවා… මේ කතා බාහා නිසා රාම් ගැනත් රාධාගේ හිතේ අර තිබ්බ ලොකු ආදරය ටිකෙන් ටික අඩුවෙනවාදෝ කියලාත් හිතනවා.හැබැයි මේ රේඩියෝව හරහා කතා කරන ක්‍රිෂ්නාටත් ගැණු ළමයෙක් ඉන්නවා වර්ෂා කියලා. වර්ෂාට නම් මේ රේඩියෝ කතාව ටිකක් එපා වෙලා ඉන්නේ. තමන්ගේ කොල්ලා මේ පරණ තාලේ රේඩියෝ එකක් අටවගෙන හැමදාම රෑට ගැණු ළමයෙක් කතා කරන නිසා…..කොහොම හරි ක්‍රිෂ්නා වර්ෂාට හොරෙන් රාධාට කියනවා දවසක අපි හම්බවෙමු කියලා. රාධාත් ඒකට කැමැති වෙනවා… මේ දෙන්නාම තැනක් ගැන කතා කරලා එන්න කියලා එතැනට හම්බවෙන්න යනවා… ඔන්න ඔතැනින් එහාට නම් වෙන සිදුවිම ඔයාලාටත් හිතාගන්න බැරි වේවි. මේකේ ට්‍රේලර් එක හෝ කතාව ගැන පොඩ්ඩක්වත් දන්නේ නැත්නම් එවා ගැන හොයන්නේ නැතුව චිත්‍ර‍පටිය බැලුවොත් චිත්‍ර‍පටියේ කුතුහලය දනවන සිදුවිම් ටික ලස්සනට විදින්න පුලුවන් වේවි.. එහෙනම් ගිහින් එන්නම් තව චිත්‍ර‍පටියක් අරන්….තව ඔයාලා බලන්න කැමැති චිත්‍ර‍පටිත් තියේ නම් කමෙන්ට් කරන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්….

Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Original title నేను లేని నా ప్రేమకథ
IMDb Rating 8.3 1,586 votes
TMDb Rating 7 1 votes

Similar titles

Do Aur Do Pyaar (2024) Sinhala Subtitles
The Toxic Avenger (2023) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
Venom: The Last Dance (2024) Sinhala Subtitles
Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Blackmail (2025) Sinhala Subtitles
Black Lightning (2009) Sinhala Subtitles
Aan Paavam Pollathathu (2025) Sinhala Subtitles
Jigris (2025) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Meteor: Final Impact (2025) Sinhala Subtitles
Operation Valentine (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published