Video Sources 1255 Views

  • Watch trailer
Mufasa: The Lion King (2024) Sinhala Subtitles

Mufasa: The Lion King (2024) Sinhala Subtitles

The story of an orphan who would be king.Dec. 18, 2024USA118 Min.PG
         
Your rating: 0
10 1 vote

Synopsis

(Mufasa: The Lion King (2024) Sinhala Subtitles) (Mufasa: The Lion King (2024) Sinhala Sub)(Mufasa: The Lion King Sinhala Subtitles) (Mufasa: The Lion King Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම!

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මුෆාසා The Lion King කියන Film එකට.

මේක ගැන කියනවනම් මීට කලින් Film එකේ තිබ්බ කාලයකට කලින් කාල පරිච්ඡේදයක් තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ සිම්බාගෙ පියා වෙන මුෆාසාගේ කතාව තමයි මේ Film එකේදි අපිට බලාගන්න පුලුවන්කම ලැබෙන්නෙ..

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම Film එක බලන්න කියලා.

තවත් අලුත්ම උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

හැමෝටම බුදු සරණයි ජයවේවා!

Original title Mufasa: The Lion King
IMDb Rating 6.7 30,716 votes
TMDb Rating 7.4 789 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published