Video Sources 4211 Views

  • Watch trailer
Barbie (2023) Sinhala Subtitles

Barbie (2023) Sinhala Subtitles

She's everything. He's just Ken.Jul. 19, 2023United Kingdom114 Min.PG-13
Your rating: 0
10 2 votes

Synopsis

(Barbie (2023) Sinhala Subtitles) (Barbie (2023) Sinhala Subtitle) (Barbie (2023) Sinhala Sub) (Barbie Sinhala Subtitle) (Barbie Sinhala Sub) (Barbie 2023 Sinhala Subtitle)

Directed by – Greta Gerwig
Written by – Greta Gerwig
Based on – Barbie by Mattel
Produced by – David Heyman
Cinematography – Rodrigo Prieto
Edited by – Nick Houy
Music by – Mark Ronson
Production companies – Heyday Films
LuckyChap Entertainment – NB/GG Pictures
Distributed by – Warner Bros. Pictures
Released dates – July 9, 2023 (Shrine Auditorium), July 21, 2023 (United States)
Running time – 114 minutes
Country – United States
Language – English
Budget – $128–145 million
Box office – $1.203 billion

Barbie (2023) - IMDb

ආයුබෝවන් යාළුවනේ..😄❤

ඔන්න අදත් ගොඩක් අය කතා වුන සමහරක් හොඳ කීව සමහරක් වැඩක් නෑ කීව මෑත කාලෙ ලොකු හයිප් එකක් හැදුන ෆිල්ම් එකක් වෙන Barbie ෆිල්ම් එකට තමා උපසිරැසි ගෙනැල්ලා තියෙන්නෙ..විශේෂයෙන්ම මේකත් එක්කම එකම දවසෙ තිරගත වුන සුපිරි හොලිවුඩ් අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ ඕපන්හයිමර් චිත්‍රපටයත් සමඟ සන්සන්දන වලින් සමාජමාධ්‍ය මේ වෙද්දිත් ජාලා කැලඹිලයි තියෙන්නෙ..ඉතින් උපසිරැසිය කරන්න ආරාධනා කරපු සමිත සහෝදරයටත් ස්තූතියි කියන ගමන් අපි යමු ෆිල්ම් එක පැත්තට..

චිත්‍රපටයක් කරන එක ලේසි එසේ මෙසේ වැඩක් නෙවේ..ඒ අතරින් ගුණාත්මක ෆිල්ම් එකක් කරන එක ගොඩක් අමාරු දෙයක්.. බාර්බි අයිති වෙන්නෙ ඒකෙන් මොකටද කියලා තීරණය බලන ඔයාගෙ අතේ..ඉතින් IMDB 7.3 ක් කුණු තක්කාලි දර්ශකයෙ 88% ප්‍රතිචාර මේ ෆිල්ම් එක ලබාගෙන තියෙනවා..ඩොලර් මිලියන 145 වියදම් කරලා හදපු මේ ෆිල්ම් එක දැනටමත් ලොව පුරා ආදායම් වාර්තා ඩොලර් බිලියනය සීමාව පහුකරලා ඉවරයි..විශේෂයෙන්ම මේ ෆිල්ම් එකේ අති ජනප්‍රිය කාස්ට් එකක් බලාගන්න පුළුවන්..Margot Robbie, Ryan Gosling, America Ferrera, Kate McKinnon, Michael Cera, Simu Liu, Helen Mirren මීට අමතරව ජෝන් සීනා කැමියෝ එකකින් සහභාගී වෙනවා.වගේ නලුනිළියො රැසක් මේකෙ බලාගන්න පුළුවන්..කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කරලා ලොව වැඩිම ආදයම් වාර්තාවක් තියපු ෆිල්ම් එකක් මේක..

කතාව පැත්තට..✍️

හදිසියේම බාර්බිලෑන්ඩ් වල ඉන්න බාර්බිට අනතුරක් සිද්දවෙනවා..ඒක හදාගන්න එයාට මනුස්සලෝකෙට යන්න වෙනවා..ඉතින් එයාට මනුස්ස ලෝකෙට ගිහින් මුහුණ දෙන්න වෙන අත්දැකීම් මොනවගේද? ගිහින් එනකොට බාර්බිලෑන්ඩ් එකට මොකද උනේ?ඉතින් ඒක බලාගන්න මේ ෆිල්ම් එක බලන්න වෙනවා..ඉතින් මේකෙ අපිට විශේෂ චරිතයක් කියලා බලාගන්න ලැබෙන්නෙ නෑ..ඉන්නෙ බාර්බි එක්ක කෙන්..

තවත් මේවගේම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

සිනෙරූ දැන් ඔයාලට ෆිල්ම් විඩීයෝ පිටපත්, HC වීඩියෝ පිටපත් සමඟ ඔන්ලයින් බැලීමේ හැකියාවත් දෙනවා.මතක ඇතුව පහලින් හොඳනරක අඩුපාඩු හැමදේම කමෙන්ට් එකක් දාගෙන යන්න..අමතක කරන්න එපා..

සුභ දවසක්..

මම ගිහාන්..✍️💙

Barbie (2023) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Original title Barbie
IMDb Rating 7.3 266,820 votes
TMDb Rating 7.4 3,637 votes

Similar titles

Do Aur Do Pyaar (2024) Sinhala Subtitles
The Crow (2024) Sinhala Subtitles
Janaka Aanaal (2025) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Sumathi Valavu (2025) Sinhala Subtitles
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Welcome Wedding (2024) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Respati (2024) Sinhala Subtitles
Indoo Ki Jawani (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published