Video Sources 793 Views

  • Watch trailer
MRs (2025) Sinhala Subtitles

MRs (2025) Sinhala Subtitles

Nov. 17, 2023India111 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(MRs (2025) Sinhala Subtitles) (MRs (2025) Sinhala Sub) (MRs Sinhala Subtitles) (MRs Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ අලුතින්ම රිලීස් උන MRs කියන හින්දි Film එකට..

මේක ගැන කියනවනම් මේ තමයි 2021 වසරේ නිකුත් උන The Great Indian Kitchen කියන මලයාලම් චිත්‍රපටයේ ඔෆීෂියල් රීමේක් එක..

ඉතින් අලුත විවාහ වෙලා ආව බිරිදකට මුහුණදෙන්න සිද්ද වෙන ප්‍රශ්න ගැන තමයි චිත්‍රපටයේ ඇතුළත් වෙලා තියෙන්නෙ..

ඉතින් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

MRs (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
Original title मिसिज़
IMDb Rating 8.3 31 votes

Director

Arati Kadav
Director

Cast

Nishant Dahiya isDiwakar Kumar
Diwakar Kumar
Kanwaljit Singh isAshwin Kumar
Ashwin Kumar
Aparna Ghoshal isMeena Kumar
Meena Kumar
Mrinal Kulkarni isRicha's Mother
Richa's Mother
Loveleen Mishra isDiwakar's Bua
Diwakar's Bua
Girish Dhamija isRicha's Father
Richa's Father
Varun Badola isTunnu Bhaiya
Tunnu Bhaiya

Similar titles

Nice View (2022) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles
Naduvan (2021) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles
Chidiya (2025) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
Champion (2025) Sinhala Subtitles
Last Days (2025) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published