Video Sources 441 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Moppala (2025) Sinhala Subtitles

Moppala (2025) Sinhala Subtitles

Jul. 04, 2025IndiaNR
Your rating: 0
8 1 vote

Synopsis

(Moppala (2025) Sinhala Subtitles ) (Moppala (2025) Sinhala Subtitle) (Moppala (2025) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් අද අපි අරගෙන ආවෙතවත් අලුත් මලයාලම් ෆිල්ම් එකක් , මේක දුවෙන්නෙ කේරෙලේ තෙයියාම් කියන නැටුම් සම්ප්‍රදාය මූලික උන ගමක ගම්වැසියන්ගෙ කුල බේද වගේ ඒවා මැදින් , IMDb ගත්තොත් 8.8/10 ක අගයක් අරන් තියෙනවා , 

කතාව පැත්තට ගියොත් අම්මයි තාත්තයි කුල දෙකක නිසා තමන් ආස තෙයියාම් නැටුම් නටන්න විදිහක් නැති මුනුපුරෙක් ගැන තමයි කතාව යන්නෙ , මෙයාගෙ සීයා තමයි ගමේ ඉන්න හොඳම තෙයියාම් නැට්ටුක්කාරයා , හොඳ ලස්සන ග්‍රාමීය කේරලේ වටපිටාවක තමයි කතාව යන්නෙ , කේරලේ සම්ප්‍රදායන් ගැනත් හොයන අයට වටින ෆිල්ම් එකක් , ලොකු ලොකු දේවල් නෑ , කැමති අය අරන් බලන්න , අදට අපි ගිහින් එන්නම් බුදු සරණයි දෙවි පිහිටයි
Moppala (2025) Sinhala Subtitles
Moppala (2025) Sinhala Subtitles
Moppala (2025) Sinhala Subtitles
Original title മോപ്പാള
IMDb Rating 7.8 21 votes

Similar titles

Thanupp (2024) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Pyali (2022) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles
Manamey (2024) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
Mira (2022) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
Wicked (2024) Sinhala Subtitles
Flat Girls (2025) Sinhala Subtitles
Under the Shadow (2016) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published