Mike (2022) Sinhala Subtitles

Mike (2022) Sinhala Subtitles

Aug. 19, 2022India108 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

(Mike (2022) Sinhala Subtitles) (Mike (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා , අදත් පුලුවන් ඉක්මනට අලුතෙන් ආව මලයාලම් ෆිලුමකට සබක් අරන් ආවා

ෆිල්ම් එකේ නම Mike ( 2022 ) , මයික් කිව්වට කොල්ලෙක්නම් නෙවෙයි , කෙල්ලෙක් , නම සාරා , සාරා කියන්නෙ කොල්ලෙක් වෙන්න හදන කෙල්ලෙක් , කෙල්ලෙක් විදිහට ඉපදිලා පස්සෙ කොල්ලෙක් වගේ ජීවත් වෙන දේවල් ඔයාලා දන්නවා ඇතිනෙ , මේකත් ඒ වගේ …….

IMDb දර්ශකයේ 9.2/10 ක අගයක් අරගත්තු මේ Drama කාණ්ඩයට අයත් ෆිල්ම් එකට ප්‍රධාන චරිතයට රඟපෑමෙන් දායක වෙන්නෙ මලයාලම් රසික ඔයාලා හැමෝම වගේ අදුනන Anaswara Rajan , එයාගෙ Thanneer Matham Dinangal / Super Sharanya එහෙම ඔයාලා බලලා ඇතිනෙ , මීට අමතරව Akshay Radakrishnan , Jinu Joseph , Rohini ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..
 
ලස්සන සිංදු කීපයකුත් තියෙනවා , අලුත් මාතෘකාවක් ඔස්සෙ ගමන් කරන ෆිල්ම් එකක් , වැඩිය මුකුත් කියන්න යන්නෑ මම….තවත් උපසිරැසියකින් හම්බෙමුකො…!
Mike (2022) Sinhala Subtitles
Mike (2022) Sinhala Subtitles
Mike (2022) Sinhala Subtitles
Original title മൈക്ക്
IMDb Rating 5.8 1,153 votes
TMDb Rating 6.7 3 votes

Similar titles

Shamshera (2022) Sinhala Subtitles
F3 Fun and Frustation (2022) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Vasanthi (2025) Sinhala Subtitles
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
Nishaanchi (2025) Sinhala Subtitles
Metro In Dino (2025) Sinhala Subtitles
Last Days (2025) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published