Video Sources 1279 Views

  • Watch trailer
Mandela (2021) Sinhala Subtitles

Mandela (2021) Sinhala Subtitles

Apr. 05, 2021India140 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Mandela (2021) Sinhala Sub) අද අරන් ආවේ වැඩියෙන්ම කතාබාහට ලක්උන දමිළ නිර්මාණයක්… මේක බලන්නම වටින නිසා තමයි සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරන් ආවේ.. මොකද මේකේ තියන කතාව අපිටත් වැඩි අඩු වශයෙන් සම්බන්ධ නිසා… එක ඡන්දයකින් මොනාද කරන්න පුලුවන්… සමහර විට ඔබට ඔබගේ ඡන්දය දුන්නාත් නැතත් මොනා වෙනවාද කියලා හිතලා ඡන්දේ දවසේ ඡන්දේ දාන්න යන්නේ නැතුවත් ඉන්න ඇති. ඇත්තටම එක ඡන්දයකින් මොනාද කරන්න පුලුවන්…

මැන්ඩෙලා කියන්නේ නුගත් ගැමියෙක්. මෙයාට මැන්ඩේලා කියලා හැදුනුම්පත හම්බවෙන්න කලින් මොහු ඒ ගමේ හැමෝම තඔයකටවත් මායිම් නොකරන අහිංසකයෙක්. මෙයා ජීවත් වෙන්නේ සුරන්ගුඩි කියන ගමිමානයේ. මොහුගේ රස්සාව වශයෙන් කරන්නේ කරණවැමි රැකියාව. අඩුම තරමේ මැන්ඩෙලාට කරණවැමි රස්සාව කරන්නවත් හරි හමන් තැනක් නැතුව ලොකු ගහක් යට තමන්ගේ සැලුන් එක පවත්වාගෙන යන අසරණ කෙනෙක්. මැන්ඩෙලාගේ ජීවිතයම කණපිට හරවන්නේ මං කලින් කිව්ව එයාගේ හැඳුනුම්පත.කෙනෙක්ට හැදුනුම්පතක් තියනවා කියන්නේ එයාට ඡන්ද අයිතිය තියනවා කියලානේ.. කොහොම හරි මේ ගමේ ඡන්ද අපේක්ෂකයෝ දෙන්නෙක්ට මැන්ඩේලාගේ ඡන්දය උවමනාම වෙනවා…මෙචිචර වෙලා තඹයකට මායිමි නොකළ මැන්ඩෙලාගේ ජන්දය මේ ජන්ද අපේක්ෂකයන් දෙදෙනාට මෙතරමි වටින්නේ? අනික මේ ගමේ ඉන්න දුප්පත්ම කෙනාගේ නම මැන්ඩේලා වගේ නමක් උනේ කොහොමද? මේ එක ඡන්දය වෙනුවෙන් ඇයි මෙච්චර ගමේ ගැටුම් ඇති වෙන්නේ? ඒකට උත්තර මේ චිත්‍ර‍පටියේ තියනවා…ඔයාලට තියෙන්නේ දැන් චිත්‍ර‍පටිය අරන් නරඔන එක තමයි..

දමිළ සිනමාව තුළ විකට චරිතවලට වැඩි වශයෙන් රංඟනයෙන් දායක වෙන යෝගී බාබු තමා මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ.. යෝගි බාබු කියන්නේ විකට චරිත නොවේ ඕනිම චරිතයක් කරන්න පුලුවන් කෙනෙක් කියලා ඔහු කලින් රඟපාපු චිත්‍ර‍පටි කිහිපයකින්ම නිරුපණය කලා. Madonne Ashwin ගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩවු මේ අපුරු සිනමා සිත්තම මඟහැරගන්න නම් එපා.

Mandela (2021) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Original title மண்டேலா
IMDb Rating 8.4 7,466 votes
TMDb Rating 7.1 15 votes

Director

Cast

Yogi Babu isSmile / Nelson Mandela
Smile / Nelson Mandela
G. M. Sundar isRathinam
Rathinam
Sangili Murugan isPeriya Ayya / Karunakaran Periyar
Periya Ayya / Karunakaran Periyar
Arumugam Bala isMurugesan
Murugesan
George Mariyan isBDO Officer
BDO Officer

Similar titles

Selfie (2022) Sinhala Subtitles
Salve Maria (2024) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles
Janaka Aanaal (2025) Sinhala Subtitles
Paramapadham Vilayattu (2021) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
Thamma (2025) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Jacobinte Swargarajyam (2016) Sinhala Subtitles
Drive (2025) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published