Video Sources 474 Views

  • Watch trailer
Lost In Starlight (2025) Sinhala Subtitles

Lost In Starlight (2025) Sinhala Subtitles

Never forget. Somewhere in this universe, there is someone always supporting you.May. 30, 2025KR96 Min.PG
Your rating: 0
8 1 vote

Synopsis

(Lost In Starlight (2025) Sinhala Subtitles) (Lost In Starlight (2025) Sinhala Subtitle) (Lost In Starlight (2025) Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද ඔයාලට අද මං ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිහේ කතාවක්.අනාගතයේ අභ්‍යවකාශ පසුබිමක දිගු දුරකථන ආදර කතාවක්.
නැන්-යොං කියන ග්‍රහ විද්‍යාඥාවක් සහ ජේ කියන ගායකයෙක් අතර ඇතිවන ආදරය, ග්‍රහ දෙකක අතර දුරකථන මගින් පවත්වාගෙන යන එක තමයි ප්‍රධාන කතාව.කාලය, දුර, සහ තාක්ෂණය ඔවුන්ගේ සම්බන්ධතාවය අභියෝගයකට ලක් කරන අතර, ඔවුන් එකිනෙකා වෙත ආදරය පවත්වාගන්න සටන් කරනවා.
ඉතින් මොවුන් දෙදෙනාට ආදරයෙන් එකට ජීවත් වෙන්න පුළුවන් වෙයිද , මෙයාලගේ ආදරය මැද්දට මොනවාගේ බාධක එයිද

හෑන් ජි-වෝන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ Anime එක, Climax studio සහ Netflix Animation Korea විසින් නිෂ්පාදනය කර තිබෙනවා ආදරය,විද්‍යාව සහ විශ්වයේ නිහතමානීව එකට ගැලපෙන මෙම කතාව IMDb 7.1/10ක් ලබාගත්ත මේ කතාවේ නම තමයි “LOST IN STRAIGHT”

මට තවත් මේ කතාව ඔයාලට කියලා මේ කතාවේ තියන කුතුහලය නැති කරන්න අදහසක් නෑ. ඉතින් මෙතන ඉදන් කතාව රසවිඳින එක ඔයාලට බාරයි ඔයාලට සුබ දවසක් ජය වේවා !

Original title 이 별에 필요한
IMDb Rating 7.1 4,551 votes
TMDb Rating 7.212 111 votes

Director

Han Ji-won
Director

Cast

Kim Tae-ri isNan-young (voice)
Nan-young (voice)
Hong Kyung isJe-i (voice)
Je-i (voice)
Sharon Kwon isRosa (voice)
Rosa (voice)
Kang Ku-han isYun-jae (voice)
Yun-jae (voice)
An Young-mi isJi-young (voice)
Ji-young (voice)
Jang Mi isYoung Na-young / Detector (voice)
Young Na-young / Detector (voice)
Yoon Ah-young isDia (voice)
Dia (voice)
Choi Han isManager (voice)
Manager (voice)
David J Robbins isEugene / Jared (voice)
Eugene / Jared (voice)
Lee Myung-hee isDirector / Caregiver (voice)
Director / Caregiver (voice)

Similar titles

Gustaakh Ishq (2025) Sinhala Subtitles
Ibbani Tabbida Ileyal (2024) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Second Guessing Fate (2025) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Gurram Paapi Reddy (2025) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles
Telsu kada (2025) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published