Laabam (2021) Sinhala Subtitles

Laabam (2021) Sinhala Subtitles

Daylight RobberySep. 09, 2021India144 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

කොහොමද කට්ටියට ඉතින් මේ සබ් එක මමයි ලහිරුයි දෙන්නම එකතු වෙලා කරපු එකක් , හුඟක් අය මේ ෆිල්ම් එක ඉල්ලුවා ඒ නිසා අරන් ආවා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ Vijay Sethupathi ඒ වගේම ප්‍රධාන නිළිය කවුරුත් දන්න කියන Shruti Haasan , මුලින්ම කියන්න ඕනේ විශේෂ දෙයක් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වරයා ගැන මම හිතනවා එයාගේ මේ ෆිල්ම් ඔයාලා බලලා ඇති කියලා E (2006 film) ජිවාගේ , Purampokku Engira Podhuvudamai (2015 film) සේතුපති , ආර්යාගේ , එතකොට මේ ෆිල්ම් එක ඒ අධ්‍යක්ෂක වරයාගේ අවසන් චිත්‍රපටය Laabam (2021 film) ඒ වෙන කවුරුත් නෙවෙයි S.P. Jananathan දක්ෂ අධ්‍යක්ෂක කෙනෙක් එයා අවාසනාවට එයාට මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වලට එනකල් ජිවත් වෙන්න ලැබුනේ නෑ ( 2021 මාර්තු 14 වෙනිදා හදවත් රෝගයකින් ඔහු අප අතරින් නික්ම ගියා )

කතාව ගැන මෙහෙමයි මෙහෙමයි කියලා අද ලොකු විස්තරයක් කරන්නේ නෑ මම කෙටියෙන් අන්තර්ගතය කියන්නම්..මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන්නේ ගොවියෝ විඳින දුක , ඒ වගේම සල්ලි කාරයෝ ගොවියන්ගෙන් ලබන ලාබේ , ඒ වගේම ගොවියන්ව මෝඩයට අන්දගෙන සල්ලිකාරයෝ කරන දේවල් ගැන තමයි මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන්නේ ඇත්තට ඒක ඉන්දියාවේ ලොකුවටම වෙන දෙයක් , අද ඉතින් ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් එහෙමම තමයි ඉතින් S.P. Jananathan අධ්‍යක්ෂක වරයාගේ අවසන් චිත්‍රපටිය නරඹන්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරනවා…

Laabam (2021) Sinhala Subtitles
Laabam (2021) Sinhala Subtitles
Laabam (2021) Sinhala Subtitles
Laabam (2021) Sinhala Subtitles
Laabam (2021) Sinhala Subtitles
Laabam (2021) Sinhala Subtitles
Original title லாபம்
IMDb Rating 3.5 851 votes
TMDb Rating 3.5 2 votes

Similar titles

Champion (2025) Sinhala Subtitles
Dhadak 2 (2025) Sinhala Subtitles
Red Notice (2021) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles
Kung Fu Chefs (2009) Sinhala Subtitles
The Tiger (2025) Sinhala Subtitles
Moppala (2025) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles
The Smashing Machine (2025) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published