Kho Kho (2021) Sinhala Subtitles

Kho Kho (2021) Sinhala Subtitles

Apr. 16, 2021Unknown119 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Kho Kho (2021) Sinhala Subtitles) සුපුරුදු විදියටම අදත් අපූරු මලයාලම් සලරුවකට උපසිරැසි අරන් ආවා..  

අප්‍රේල් දාහතර වෙනිදා තිරගත වුන Kho  Kho චිත්‍රපටය Drama/Sport ඝනයට අයත් වෙන සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Rahul Riji Nair විසින්. ප්‍රධාන චරිතය වන මරියා ටීචර්ගෙ චරිතයට පණ පොවන්නෙ Rajisha Vijayan. IMDb අගය 8.7 ක් වගේම 92% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්න සමත් වුන මේ අපූරු කතාව ගෙතිලා තියෙන්නෙ Kho Kho කියන ක්‍රීඩාව මූලික කරගෙන.

ඉතින් මේ කතාව කෙටියෙන් කියනවා නම්, තමන්ගෙ පළවෙනි පත්වීම අරගෙන කාර්‍ය්බහුලත්වයෙන් මිදුන ටිකක් දුර තියෙන ගමක කාන්තා පාසලකට යන මරියා ටීචර් ඒ පාසලේ ශිෂ්‍යයාවන්ට Kho Kho ක්‍රීඩාව පුහුණු කරන්න පටන් ගන්නවා.. වැඩේ පටන් ගන්න ලේසි වෙන්නෙ නෑ.. ඒත් හැම බාධකයක්ම මැද්දෙ Kho Kho වලින් ලොකු දෙයක් මේ ළමයි වෙනුවෙන් කරන්න තමයි මෙයා උත්සහ කරන්නෙ.. තමන්ගෙ තාත්තා අතින් උන වැරැද්දක් නිසා තවත් හැල හැප්පීම් වලට ඒ ගමේදි මරියා ටීචර්ට මුහුණ දෙන්න වෙනවා.. එයාගෙ නැවතුන ක්‍රීඩා ජීවිතය ඒ ගමේ ළමයින්ට උරුම කරල දෙන්න පුලුවන් වෙයිද .. ? පැය දෙකක් පුරාවට බලන්න වටින ලස්සන චිත්‍රපටියක් බලන්න හැමෝටම ආරාධනා කරනවා..

ගීත සියල්ලම උපසිරැසි ගන්වලා ගන්න ඉතින් ටික වෙලාවක් ගත උනා… ඉඩක් ලැබුණ ගමන් තවත් මලයාලම් සළරුවකට උපසිරැසි අරගෙන එන්නම්..  

Kho Kho (2021) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
Original title ഖൊ ഖൊ
IMDb Rating 5.9 598 votes
TMDb Rating 5 3 votes

Similar titles

Laththi (2022) Sinhala Subtitles
Hi Nanna (2023) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Vidaamuyarchi
DSP (2022) Sinhala Subtitles
Pemandi Jenazah (2024) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Seetharaam Benoy (2021) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published