Video Sources 401 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles

Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles

Nov. 23, 2025USA66 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles) (Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitle) (Kevin Hart: Acting My Age (2025) Sinhala Sub)

කොහොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ වෙනදා ගේනවා වගේ කතාවක් තියෙන ෆිල්ම් එකක්ම නෙවෙයි, මේක පට්ට කොමඩියක්. කෙවින් හාට් (Kevin Hart) ගැන නොදන්න කෙනෙක් නෑනේ. Jumanji, Central Intelligence වගේ ෆිල්ම් වල අපි දැකපු කෙවින්ගෙ අලුත්ම Stand-up Comedy එක තමයි මේ අරන් ආවේ. හිනා වෙලා පණ යන වැඩක් නිසා සිංහල සබ් එකත් එක්කම ගේන්න හිතුනා.

මේකෙ නම Acting My Age. නමේ හැටියටම මේකෙන් කෙවින් කතා කරන්නෙ එයා දැන් වයසට යන එක ගැන. ඉස්සර වගේ පිස්සු කෙලින්න බෑ, දැන් ටිකක් වයසට ගැලපෙන විදිහට ඉන්න ඕන කියන එක තමයි මෙයාගෙ තේමාව. හැබැයි ඉතින් මෙයා ඒක කියන්නෙ අපිට බඩ රිදෙනකල් හිනා වෙන්න පුළුවන් විදිහට. එයාගෙ පවුලේ දේවල්, ළමයි එක්ක වෙන සිද්ධි සහ සමාජයේ වෙනස්කම් ගැන එයාටම ආවේණික වේගවත් විදිහට මේකෙදි විස්තර කරනවා. කෙවින් හාට්ගේ කලින් ෂෝ බලපු අය දන්නවා මිනිහා ස්ටේජ් එකට නැග්ගාම මොකද වෙන්නෙ කියලා.

මෙතනින් එහාට විහිළු ටික කියන්න යන්නෙ නෑ, ඒක ඔයාලම බලල හිනා වෙන්න ඕන. මානසික නිදහසට කොමඩි බලන්න ආස අයට නම් මේක නියම විසඳුමක්. අද වෙද්දි IMDb අගයත් හොඳ මට්ටමක තියෙනවා. එහෙනම් හිනා වෙන්න ලෑස්ති වෙලා මේක බලන්න, තවත් මේ වගේ උපසිරැසියක් අරන් අපි ආයෙ එන්නම්.

Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles
Original title Kevin Hart: Acting My Age
IMDb Rating 6.1 974 votes
TMDb Rating 6.231 13 votes

Director

Leslie Small
Director

Cast

Similar titles

Diary of A Wimpy Kid: The Last Straw (2025) Sinhala Subtitles
825 Forest Road (2025) Sinhala Subtitles
I Spit on Your Grave (2010) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
A Wild West Christmas (2025) Sinhala Subtitles
Trainspotting (1996) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published