
සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් KALLAN D’SOUZA 2022 , IMDb 5.1/10 ක අගයක් ලබාගනිපු මේ චිත්රපටියට Soubin Shahir, Dileesh Pothan , Hareesh Kanaran සහ Surabhi Lakshmi ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා
ෆිල්ම් එක පැත්තට ගියොත් d’souza කියන්නෙ හොරෙක්, සාමාන්‍ය විදිහට හොරකමෙන් ජීවත්වෙන්න හදන පුද්ගලයෙක්.., අනිත් පැත්තෙන් කෝටි 4 ක හොර සල්ලි අල්ලන පොලිස් කාරයො පිරිසක්, ඒවා හොයන්න එන සල්ලි වල අයිතිකාරයෙක්, d’souza කොහොමද මේ සල්ලි වලට සම්බන්ද වෙන්නෙ, ඒවගෙන් කෝටි 3 කට මොකද උනේ, කාගෙ සල්ලිද මේ, මේ ගැන දැනගන්න කතාව බලන්න ආරාධනා කරනවා, වැඩි විස්තර කියන්න යන්නැ, මලයාලම් චිත්‍රපටිවලට කැමැති ඔයාලම බලන්නකෝ……තවත් උපසිරසියකින් හම්බෙමු!
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 312 | |
| සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 301 | |
| සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 294 | |
| HDRip720p | Malayalam | 1.4 GB | 300 | |
| HDRip720p | Malayalam | 1.4 GB | 305 | |
| HDRip | Malayalam | 700 MB | 321 | |
| HDRip | Malayalam | 700 MB | 326 | |
| HDRip | Malayalam | 400 MB | 301 | |
| HDRip | Malayalam | 400 MB | 339 |