Kalaratri (2025) Sinhala Subtitles

Kalaratri (2025) Sinhala Subtitles

Sep. 28, 2025USA79 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Kalaratri (2025) Sinhala Subtitles) (Kalaratri (2025) Sinhala Subtitle) (Kalaratri (2025) Sinhala Sub)

හැමෝටම සුබ නත්තලක් වේවා, අද අපි අරගෙන එන්නේ තවත් අලුත් මලයාලම් ෆිල්ම් එකක් , මේක අයිති වෙන්නේ Thriller, Crime, Suspense, Drama. කියන කාණ්ඩයන්ට , imdb අගය 8.6/10 ක් , 

කතාව පැත්තට ගියොත් කපල් එකක් වාහනේකින් යද්දි එකපාරයම මොකක් හරි උඩින් ගියා කියලා තේරිලා බලද්දී වාහනේ අස්සෙ කෙනෙක් ඉන්නවා පේනවා , මෙයාලා එතනින් පැනගන්නවා , මේ කිට්ට්ව දවසක්ම ඒ අහල පහල ගෙදරක ඉඳපු දුර්ගා කියන ටීචර් හාෆ් ඩේ දාලා ගෙදර එද්දි එයාගෙ මහත්තයා වැඩකාරි එක්ක ඇඳ උඩ වැඩේ කර කර ඉන්නවා අහුවෙනවා , ඉතින් එවෙලාවෙ දුර්ගා ටීචර් මරණයට පත්වෙනවා , මේ කතාවෙන් හෙන පොඩි කොටසක් , ඉතුරු ටික ඔයාලට බාරයි ,අදට අපි ගිහින් එන්නම් , මේකෙ 18+ ටිකක් තියේ , ඒ හින්දා පොඩි අය බලන්න එපා ,
Original title Kalaratri
IMDb Rating 8.6 52 votes

Director

Cast

Similar titles

Bheemante Vazhi (2021) Sinhala Subtitles
The Kung Fu Master (2020) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Purple Poppins (2023) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Moppala (2025) Sinhala Subtitles
Maine Pyar Kiya (2025) Sinhala Subtitles
Anthakshari (2022) Sinhala Subtitles
Footage (2025) Sinhala Subtitles
Biriyaani (2019) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
Monster (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published