Video Sources 1307 Views

  • Watch trailer
Kaduva (2022) Sinhala Subtitles

Kaduva (2022) Sinhala Subtitles

They wanted a fight.. He gave them a war !Jul. 07, 2022India154 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Kaduva (2022) Sinhala Subtitles) (Kaduva (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා..අදත් මේ අරන් එන්නෙ අලුතින්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්…

Kaduva (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම් රසිකයො හැමෝම දන්න Prithviraj Sukumaran , මීට අමතරව Vivek Oberoi , Samyuktha Menon , Arjun Ashokan , Siddique ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.. Action Drama Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටිය IMDb 6.7/10 ක අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.

90 දශකයේ කේරලේ පාලා කුඩමට්ටම් නගරයේ ජීවත් උන කඩුවකුන්නේල් කුරුවච්චන් කියන්නෙ මේ පලාතෙම ඉන්න ප්‍රසිද්ධ කෙනෙක්…කඩුවා (කොටියා) කිව්වම එයාව නොදන්න කෙනෙක් නෑ…දේශපාලන බලයෙන් ලමා අපචාර චෝදනාවකින්  බේරෙන පියතුමෙක් මේ පාලා කුඩමට්ටම් පල්ලියට එනවා..ඒ පල්ලියට ගමේ කෙනෙක් ලබාදෙන පියානෝවකින් පටන්ගන්න  දේ අන්තිමට ඉවරවෙන්නෙ කාටවත් හිතාගන්න බැරි තැනකට මේ ප්‍රශ්නෙ අරන් ගිහින් …එහෙනම් ලොකු වතු හිමියෙකුත් , ප්‍රධන පෙලේ පොලිස් නිලධාරියෙකුත් අතර මොනවා වෙයිද.. 

එයා කොටියෙක්..

නියම රාජකීය කොටියෙක්

කතාවෙ ඉස්සරහට මොකද උනේ..ඔයාලම බලන්නකෝ..

විශේෂ ස්තූතිය – උචිනි අක්කටයි සමිත අයියටයි…

Kaduva (2022) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
Original title കടുവ
IMDb Rating 6.1 3,203 votes
TMDb Rating 5.3 10 votes

Director

Shaji Kailas
Director

Cast

Similar titles

The Woman in Cabin 10 (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
The Cursed: Dead Man’s Prey (2022) Sinhala Subtitles
Hisaab Barabar (2024) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
The Calendar Killer (2025) Sinhala Subtitles
Hedda (2025) Sinhala Subtitles
The Elixir (2025) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles
Sundari Gardens (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published