Junior (2025) Sinhala Subtitles

Junior (2025) Sinhala Subtitles

Jul. 18, 2025India151 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Junior (2025) Sinhala Subtitles) (Junior (2025) Sinhala Subtitle) (Junior (2025) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම,

ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ පසුගිය ජූලි 18 වෙනිදා තිරගත උනු “ජූනියර්” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. සායි කෝරාපතිගේ නිශ්පාදයනයක් ලෙසින් එළි දැක්වෙන මෙම චිත්‍රපටය.. රාධා ක්‍රිෂ්ණා රෙඩ්ඩිගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩවෙනවා.

පැය 2යි විනාඩි 34ක ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටය ඉන්දියන් රුපියල් කෝටි 25ක වියදමකින් නිෂ්පාදනය උනත් මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 10-16 අතර වෙනවා. ඒ කියන්නේ, චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් එතරම් සාර්ථක වෙලා නෑ කියන එක. ඇක්ෂන්, ඩ්‍රාමා, සහ පවුලේ කතාවක් යටතේ දිවෙන මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය දේවි ශ්‍රී ප්‍රසාද් විසින් සිදුකරලා තියෙනවා.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Kireeti Reddy – අභී
Genelia D’Souza – විජයා සෞජන්‍යා
Sreeleela – ස්පූර්ති
Ravichandran – කෝදන්ඩපානි
Rao Ramesh – ගෝපාල්

එක ගමක කෝදන්ඩපානි සහ ශ්‍යාමාලා යන අඹුසැමියන් දෙදෙනාට හදිසියේම හැමෝම පුදුම කරවමින් දරුවෙක් ගැබ් ගන්නවා. දරුවෙක් ලැබෙන එක පුදුමයට කාරණයක් නොවුනත් මොවුන් දෙදෙනාගේ වයස ඒ පුදුමයට හේතු උනා. ඉතින් අන්තිමේදි මේ දරුවා මේ ලෝකෙට එනකොට එයාගේ අම්මා ශ්‍යාමාලා මෙලොව හැර ගිහින් තිබුනා. ඉතින් අම්මාත් නැති මේ දරුවට එයාගේ තාත්තා වෙන කෝදන්ඩපානි නොසෑහෙන්න එයාට ආදරය සෙනෙහස දුන්නෙ එයාගේ අම්මාගේ සෙනෙහසත් එයාට දැනෙන්නෙ නැති වෙන්න.

දරුවා.. දරුවා කිව්වට.. මෙයාගේ නම තමයි අභිනව් හෙවත් අභී.. කාලය ගතවී අභී ලොකු වෙද්දි එයාගේ තාත්තගේ මේ පිය සෙනෙහස ඕනවට වඩා වැඩි එකක් බව දැනෙන්න ගත්තා. ඒ නිසා එයා නිතරම හිතුවෙ එයාගේ තාත්තගෙන් ඈත් වෙලා ඉන්න ක්‍රමයක්. ඉතින් ඒ උවමනාවටම මෙයා උසස් අධ්‍යාපනයට කොලේජ් එකකට ඇතුළත් වෙනවා.

මෙතනින් එහාට මම කතාව කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Original title జూనియర్
IMDb Rating 4.8 861 votes
TMDb Rating 4.2 3 votes

Director

Cast

Similar titles

Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles
Nari Nari Naduma Murari (2026) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
Retro (2025) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Gandhi Kannadi (2025) Sinhala Subtitles
Hisaab Barabar (2024) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published