Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles

Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles

Feb. 21, 2025India132 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles) (Kaushaljis vs Kaushal (2025) Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පෙබරවාරි 21 දින Jio cinema හරහා අන්තර්ජාලයට නිකුත් වුන kaushal ji vs kaushal (2025) කියන හින්දි චිත්‍රපයටයට.

ඉතින් මේක ගැන කියනවනම් බලන්න පුළුවන් මට්ටමේ තියෙන ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුලුවන්.

කතාව ගැනනම් මම මීට වඩා වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ.

ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles
Original title कौशलजी वर्सेस कौशल
IMDb Rating 7.4 4,718 votes

Similar titles

My Daughter is a Zombie (2025) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
The Mehta Boys (2025) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
1945 (2022) Sinhala Subtitles
Jhund (2022) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Bakasura Restaurant (2025) Sinhala Subtitles
Roofman (2025) Sinhala Subtitles
Godfather (2022) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published