
(Jujutsu Kaisen: Hidden Inventory/Premature Death – The Movie (2025) Sinhala Subtitles) (Jujutsu Kaisen: Hidden Inventory/Premature Death – The Movie (2025) Sinhala Subtitle) (Jujutsu Kaisen: Hidden Inventory/Premature Death – The Movie (2025) Sinhala Sub)
කොහොම ඉතින් ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම අරගෙන ඇවිල්ලා තියෙන්නේ අන්තිම වෙනකං කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් අලුත්ම අලුත් කතාවක්….
හොදයි jujutsu kaisen කියන කතාමාලාව මේ වෙනකං බලමු නැති කෙනෙක් නැති තරම්… පෞද්ගලිකවම කිව්වොත් මගේ කෑමතිම Anime කතාමාලාවක් තමයි මේක….
ඉතින් මේ කතාවේ සරල
සාරාංශයක් ගත්තහම මේ කතාව ගලාගෙන යන්නේ මන්තරකරුවන් ශාපලත් ආත්මයන් වගේම ශාප වලට අහුවෙලා දුක් විඳින සාමාන්‍ය ජනතාවට උදව් වෙන එකක් තමයි උඩින් බැලුවොත් අපිට පේන්නේ….
ඒත් මේකෙ ගැඹුරු තේරුමක් තියෙනවා…වගේම ඒ තේරුම මේ චරිත වලින් මේක නරඹන අයට තේරුම් කරන්නත් උත්සාහයක් දරනවා…
ඒත් හදිස්සියේම මේ කතාවේ ප්‍රධාන චරිතයකට හිතෙනවා…( හැමදාම එකම එක වෙන්නේ මේකට වෙන විසදුමක් ඇත්තෙම නැද්ද…මේ වියසනය නැති කරන්න…)ඒ දරණ උත්සාහයේ…ප්‍රතිඵලයක් විදිහට අතුරු විපාක වලට මේ අයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා….
නගරයේ…ගමේ ජනතාව යක්ෂයන්ට ගොදුරු වෙනවා….යක්ෂයන්ව පලවා හරින්නන්ට බාධකයක් එනවා…ඉතින් මේ අයට තමන්ගේ කාර්යය කලින් වගේ සමබරව පවත්වාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයිද…නගරයේ…ගමේ ජනතාවට නිදහස් ජීවත් වෙන්න පුළුවන් වෙයිද
මේ ත්‍රාසය…කුතුහලය සමග එක්ව කැටිව නිර්මාණය වුණ මේ කතාව IMDb : ⭐ 7.9/10 අරගන්න සමත් වෙලා තියෙනවා…ඒ වගේම මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ : Shouta Goshozono වගේම පිටපත් රචනය කරලා තියෙන්නේ : Gege Akutami , Jeff Nimoy & Hiroshi Seko විසිනුයි….
එහෙනම් මේ කතාවත් අමතක නොකර රසවිඳින්න කියලා මතක් කරනවා….. ඒ වගේම තමයි ඔයාල කැමති ෆිල්ම් comment කරගෙන යන්න මන් අනිවාර්යෙන් අරගෙන එන්නම්….
එහෙනම් තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු ඔයාල හැමෝම පරිසමට ඉන්න… ඔයාල හැමෝටම සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Japan | ---- | 21 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Japan | 720p - 800MB | 30 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Japan | 720p - 800MB | 38 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Japan | 720p - 800MB | 17 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Japan | 480p - 400MB | 18 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Japan | 480p - 400MB | 18 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Japan | 480p - 400MB | 18 | |
| HDRip1080p | Japan | 1.8 GB | 14 | |
| HDRip1080p | Japan | 1.8 GB | 15 | |
| HDRip720p | Japan | 900 MB | 16 | |
| HDRip720p | Japan | 900 MB | 19 |