Video Sources 951 Views

  • Watch trailer
Innu Muthal (2021) Sinhala Subtitles

Innu Muthal (2021) Sinhala Subtitles

Mar. 28, 2021Unknown120 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

( Innu Muthal (2021) Sinhala Subtitles ) සුභ දවසක් වේවා හැමෝටම! 2021 මාර්තු 28 ඉඳලා අන්තර්ජාලය ඔස්සේ තිරගත වීම ආරම්භ උන Innu muthal මලයාලම් චිත්‍රපටය අරගෙන මේ පැත්තට ආවා. මුලින්ම කියන්න  ඕන මේ මගේ  පළමු උපසිරැසිම. ඒ නිසා අඩුපාඩු තිබ්බොත් ඒ ගැන comment එකක් දාන්න කියලත් ඉල්ලනවා.

 
IMDB අගය 6.2 / 10 ක් ලබා ගැනීමට සමත්ව ඇති මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Rejishh Medhila විසින්. අධ්‍යක්ෂකවරයා අපිට අහල පුරුදු නමක් නොවුනට මේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන නළුවා මලයාලම් සිනමාවට ආදරේ කරන ගොඩක් අය දන්න කෙනෙක්. ඒ ප්‍රේමම් චිත්‍රපටයෙත් jojo ගේ චරිතයට පණ දුන්න Siju Wilson. ඔහු මේ චිත්‍රපටයේ රඟපාන්නේ ‘අභි”කියන චරිතය. පැය 1යි විනාඩි 45 ක් පුරා දිවයන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Drama , Comedy සහ Fantansy ගණයට. ඒ නිසා ඔයාලට මේක රසවිදින්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් වෙයි.
 
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් අභි කියන්නේ, ණය බරෙන් මිරිකුන කුලී රථයක් එලවන තරුණයෙක්. මෙයා ඒ ණයකාරයන්ගේ බේරෙන්න සහ සල්ලි හොයන්න එක උප්පරවැට්ටි යොදනවා.ඒ නිසාම මෙයාට පුදුම දෙයකුත් වෙනවා.ඒ තමයි මෙයාගේ ගෙදර ඉන්න ක්‍රිෂ්ණා දෙවි පිළිමේ අතුරුදහන් වෙනවා. එතනින් පස්සේ තමයි අභිගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නෙත්.චිත්‍රපටය නරඹලාම ඒ ගැන දැන ගන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.අවසානයට ප්‍රේක්ෂකයාගේ ජිවිතේට ආදර්ශයක් ගේන්නත් මේ චිත්‍රපටය උත්සහ අරන් තියෙනවා.
 
අවසාන වශයෙන් මේ උපසිරැසි ගැන්වීම සඳහා සයයෝගය ලබා දුන්න හැමෝටම ස්තුති වෙන ගමනන්ම ආයෙමත් අලුත් චිත්‍රපටයකින් හමුවෙමු.
 
ඔබට ජය !

Innu Muthal (2021) Sinhala Subtitles
Original title ഇന്ന് മുതൽ
IMDb Rating 6.1 144 votes
TMDb Rating 5.2 4 votes

Director

Cast

Similar titles

Solitarium (2025) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Air (2023) Sinhala Subtitles
Rental Family (2025) Sinhala Subtitles
Left-Handed Girl (2025) Sinhala Subtitles
Haq (2025) Sinhala Subtitles
Footage (2025) Sinhala Subtitles
Gajaana (2025) Sinhala Subtitles
Hamnet (2025) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published