Hungama 2 (2021) Sinhala Subtitles

Hungama 2 (2021) Sinhala Subtitles

Confusion UnlimitedJul. 23, 2021India156 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Hungama 2 (2021) Sinhala Subtitles) ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..ඉතින් මේ චිත්‍රපටිය තමයි Hungama 2 .දෙවනි කොටසක් තියෙනවනම් පලවෙනි කොටසකුත් තියෙන්න ඔනිනේ..ඔව් Hungama පලවෙනි චිත්‍රපටිය නිකුත්වෙන්නේ 2003 අවුරුද්දේ,ඒ චිත්‍රපටියත් අධ්‍යක්ෂනය කරන්නේ ප්‍රියදර්ශන්….මෙයා තමයි Hungama දෙවනි කොටසත් අධ්‍යක්ෂනය කරන්නේ, Chup Chup Ke, Bhagam Bhag, Bhool Bhulaiyaa,  De Dana Dan වගේ සුපිරි කොමඩි චිත්‍රපටි අරගෙන ආපු අධ්‍යක්ෂ වරයෙක් තමයි ප්‍රියදර්ශන් කියන්නේ,ඉතින් කොහොම හරි Hungama 2 කියන්නේ 1994 තිරගත උන  Minnaram කියන මලයාලම් චිත්‍රපටියේ හින්දි ප්‍රතිනිර්මානයක්..Paresh Rawal ,Shilpa Shetty ,Meezaan Jaffery ,Pranitha Subhash ,Rajpal Yadav ,Ashutosh Rana  රංගනයෙන් දායක වෙන මේ  Hungama 2  චිත්‍රපටියට ලැබෙන්නේ හොද ප්‍රථිචාරනම් නෙවෙයි, ඉතින් ඔයාලම අරගෙන බලල තීරනය කරන්න මේ චිත්‍රපටිය මොන වගේද කියල…

ඉතින් කතාව ගැන කිව්වොත්,ආකාශ් කියන්නේ එයාගේ තාත්තගේ හොදම යාලුවෙක් වෙන බජාජ්ගේ දුවව කසාද බදින්න ලෑස්තිවෙලා ඉන්න තරුනයෙක්..ඉතින් ආකාශ්ගේ තාත්තත් අමුතුම කෙනෙක්,ඉතින් කොහොම හරි ආකාශ්ගේ කසාදෙට දිනත් ලං වෙන කොටම,එක පාරටම ආකාශ්ගේ ගෙදරට එනවා අමුත්තියක්,මෙයා එන්නේ නිකන්ම නෙවෙයි ලමයෙකුත් අරගෙන,ඉතින් මේ අමුත්තිය තමයි වානි…ඉතින් වානි කියන්නේ මේ ඉන්නේ ආකාශ්ගේ දරුවා කියල,එත් ආකාශ් කියන්නේ ඒ එයාගේ දරුවා නෙවෙයි එයා වානීව දන්නෙවත් නෑ කියල..ඉතින් මොකක්ද මේ පටලැවිල්ල කොහොමද ආකාශ් මේක විසදගන්නේ කියල බලන්නනම් ඔයාලට අරගෙන බලන්න වෙනවා Hungama 2…

Hungama 2 (2021) Sinhala Subtitles
Hungama 2 (2021) Sinhala Subtitles
Hungama 2 (2021) Sinhala Subtitles
Original title हंगामा २
IMDb Rating 3.2 6,439 votes
TMDb Rating 5.7 11 votes

Similar titles

Mithra Mandali (2025) Sinhala Subtitles
Caught Stealing (2025) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Subtitles
Aan Paavam Pollathathu (2025) Sinhala Subtitles
Secret (2024) Sinhala Subtitles
Mask (2025) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Lake Jesup: Bonecrusher’s Revenge (2025) Sinhala Subtitles
Annabelle Sethupathi (2021) Sinhala Subtitles
Aadavaallu Meeku Johaarlu

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published