Video Sources 3887 Views

  • Watch trailer
Golam (2024) Sinhala Subtitles

Golam (2024) Sinhala Subtitles

Jun. 07, 2024India119 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Golam (2024) Sinhala Subtitles) (Golam (2024) Sinhala Sub) (Golam Sinhala Subtitles) (Golam Sinhala Sub)

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ මලයාලම් සිනමාවේ මේ අවුරුද්දේ ආපු Crime/Thriller ඝනයට අයත් වෙන සුපිරිම සුපිරියක්..දන්නවනේ ඉතින් මලයාලම් ෆිල්ම් ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ..මේ ෆිල්ම් එකට IImdb රේටින් 7.2ක් ලැබිලා තියෙනවා..මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා මම වගකීමෙන් කියනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

 
V tech කියලා සමාගමක් තියෙනවා..ඒ සමාගමේ MD වොෂ් රූම් එක ඇතුළේ මැරිලා වැටිලා ඉද්දී හොයා ගන්නවා..ඉතින් මේ පරීක්ෂණය භාර වෙන්නේ සන්දීප් කියන අති දක්ෂ පොලිස් නිලධාරියාට..හැමෝම හිතුවත් මේ මරණය සාමාන්‍ය මරණයක් කියලා සන්දීප්ට තේරෙනවා මේක මිනීමැරුමක් කියලා..ඒත් ඒක තහවුරු කරන්න කිසිම සාක්ෂියක් සන්දීපට හම්බෙන්නේ නෑ..මේ V tech සමාගමේ ඉන්නේ සේවකයන් 15 දෙනයි..ඉතින් සන්දීප් මේ 15 දෙනාගෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න පටන් ගන්නවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ඇත්තටම මේක මිනීමැරුමක්ද ???? එහෙනම් කව්ද ඒ මිනීමැරුම කරේ ???? මොන හේතුවකටද මිනීමැරුම කරේ ???? සන්දීප්ට මේක පිටුපස තියෙන අභිරහස හෙළිදරව් කර ගන්න පුළුවන් වෙයිද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක මග හැර ගත්තොත් ඒක ලොකු අපරාධයක් කියලා තමයි..එහෙනම් තවත් මේ වගේම ලස්සන සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Original title ഗോളം
IMDb Rating 7.2 2,134 votes
TMDb Rating 5.75 3 votes

Director

Samjad P S
Director

Cast

Ranjith Sajeev isASP Sandeep Krishna
ASP Sandeep Krishna
Dileesh Pothan isIssac John
Issac John
Alencier Ley Lopez isCI Abdul Raheem
CI Abdul Raheem
Siddique isDr. Kuriakose Chemmanam
Dr. Kuriakose Chemmanam
Srikant Murali isBabu Thomas IPS
Babu Thomas IPS
Sunny Wayne isGibson George
Gibson George
Sudhi Kozhikode isSI Noushad
SI Noushad

Similar titles

Heaven (2022) Sinhala Subtitles
The Batman (2022) Sinhala Subtitles
The Woman In The Window (2021) Sinhala Subtitles
Gangers (2025) Sinhala Subtitles
The Smile Man (2024) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Senapathi (2021) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Flight Risk (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published