Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles

Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles

Nov. 19, 2021India151 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles) (Garuda Gamana Vrishabha Vahana 2021 Sinhala Subtitle)

ඔන්න එහෙනම් අදත් ඉක්මනින්ම ආවේ අළුත්ම කන්නඩ සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙනයි. 2021 නොවැම්බර් මස 19 වෙනිදා රිලීස් වුන කන්නඩා සිනමාපටයක්.එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා. 
 
“ඔබේ සතුරා වෙනුවෙන් ඔබ මිනීවළක් හෑරුවොත් ඔබම එහි වැටිය හැක”
 
“ඉබ්බර ජගල මූරණයවනිගේ ලාභ”
 
මේ උපුටා දක්වපු දේ මේ චිත්‍රපටයෙන් නිරූපණය වන කතාවට ගොඩක්ම ගැලපෙන එකක්.
 
IMDB දර්ශකයේ 8.6/10 අගයකට කරකවපු කන්නඩා අළුත්ම චිත්‍රපටයක්..කන්නඩ චිත්‍රපට කර්මාන්තයේ ඉතා දුර්ලභ රාජ් බී ෂෙට්ටි ඔහුගේ රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ඔහුගේ විශිෂ්ටත්වය පෙන්නුම් කරපු චිත්‍රපටයක් කියලා මේක කියන්න පුළුවන්. ළමා වියේ තිබූ අහිංසක මිත්‍රත්වය රැකගත යුතු බවත්, වැඩෙන විට වෛරය, ඊර්ෂ්‍යා සහගත මානසිකත්වය නැතිවෙලා යන්න ඕනි කියන එකත් සංකේතවත් කරන අවසාන දර්ශනය ඉතා සංවේදීයි චිත්‍රපටයක් තමයි මේක..
 
රාජ් බී ෂෙට්ටි තමා හාස්‍යමය කාලීන නළුවෙකු පමණක් නොව ප්‍රචණ්ඩ භූමිකාවක් නිහඬව කළ හැකි බව ඔප්පු කරපු චිත්‍රපටියක්..
 
චිත්‍රපටිය තුල ප්‍රධාන චරිත තුනක් වටා කැරකෙනවා: 
 
ශිවා, (විනාශ කරන්නා)
හරි,( ගැලවුම්කරුවා) සහ 
බ්‍රහ්මයා,(නිර්මාතෘ)
 
ඒ වගේම මේ තුන්දෙනා එකිනෙකාට විරුද්ධ වෙලා මැරෙනකම් සටනක නියැලුණාම මොකද වෙන්නේ? ඒක සිත් ඇදගන්නා අදහසක්. 
 
චිත්‍රපටය තුලින් කෝපය කෙතරම් ප්‍රබල විය හැකිද යන්නත් එය මිනිසුන්ගේ ජීවිත හැඩගස්වන්නේ කොයි ආකාරයෙන්ද කියා පෙන්වයි.
 
චිත්‍රපටය පැත්තට හැරුනොත්…..
 
රාජකාරියේ යෙදිල ඉන්න මොහොතක තම දියණියට කතා කිරපු වරදට දඬුවමක් ලෙස මංගලුරු වෙත මාරු කරන ලද පොලිස් නිලධාරියෙකු වන බ්‍රහ්මයා විසින් කතාව විස්තර කරයි. මැර කල්ලියක් ලෙස හොයාගන්න කලින් පොඩි පොඩි කෑම විකුණමින් සිටි මිතුරන් දෙදෙනෙකුගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබේ. 
 
ශිවා (රාජ් බී ෂෙට්ටි) සහ හරි (රිෂාබ් ෂෙට්ටි) අතර සහෝදරත්වයට එහා ගිය යාළුකමක් ඇති මංගල දේවිගේ වෙරළබඩ ජීවත් වෙන දෛනෙකි. වෙරළබඩ නගරයක් වන Mangaluru හි හොඳම මිතුරන් වන්නේත් මේ ශිවා සහ හරියි යන දෙදෙනායි. නමුත් පසුව නගරයේ වඩාත්ම බිහිසුණු මැර කල්ලි දෙකක් බවට මොවුන් දෙදෙනාම පත්වේ. ඔවුන්ගේ දිගුකාලීන මිත්රත්වය ඔවුන්ගේ කෑදරකම සහ ඒකාධිපතිත්වය ඔස්සේ නොනැසී පවතීද? චිත්‍රපටිය බලලම මොකද වෙන්නේ කියලා බලන්න කියන ගමන්ම නැවත උපසිරසියකින් හමු වෙනතුරු ඔබ සියළු දෙනාගෙන් සමුගන්නවා
 
– චිත්‍රපටය පිළිබද විස්තර බිදක් –
 
කාණ්ඩය : Crime/Thriller
අධ්‍යක්ෂණය : Raj B. Shetty
නිෂ්පාදනය : Raj B. Shetty
රංගන ශිල්පීන් : Raj B. Shetty ,Rishab Shetty ,Gopal Krishna,Brammayya ,Harshadeep
ධාවන කාලය : 2h 31m
තිරගත කල දිනය : 19th Nov 2021
IMDB අගය : 8.6/10
 
(Garuda Gamana Vrishabha Vahana Sinhala Sub) (Garuda Gamana Vrishabha Vahana Sinhala Subtitle)

Original title ಗರುಡ ಗಮನ ವೃಷಭ ವಾಹನ
IMDb Rating 8.3 7,558 votes
TMDb Rating 8 6 votes

Similar titles

Godfather (2022) Sinhala Subtitles
Madam Chief Minister (2021) Sinhala Subtitles
Maadan Kodai Vizha (2025) Sinhala Subtitles
Eko (2025) Sinhala Subtitles
Joshua: Imai Pol Kaakha (2024) Sinhala Subtitles
Pyali (2022) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Battery (2022) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Headshot (2016) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published