Gam Gam Ganesha (2024) Sinhala Subtitles

Gam Gam Ganesha (2024) Sinhala Subtitles

Comedy.. Chaos..ConfusionMay. 31, 2024India133 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Gam Gam Ganesha (2024) Sinhala Subtitles) (Gam Gam Ganesha (2024) Sinhala Sub) (Gam Gam Ganesha Sinhala Subtitles) (Gam Gam Ganesha Sinhala Sub)

ආයුබෝවන් ඔයාලා හැමෝටම ❤️

ඔන්න ඉතින් අදත් තෙලිගුවක් අරන් සයිට පැත්තට ගොඩ වුණා.. සුපුරුදු විදිහට ෆිලුම බාරදුන්නෙ සමිත අයියා ❤️

2024 මැයි 31 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නේ Crime & Comedy කියන කැටගරි එකට.. එතකොට මේකේ ධාවන කාලය වෙන්නේ මිනිත්තු 132ක්‌.. අධ්‍යක්ෂණය සහ තිර රචනය යන දෙකම කරන්නේ Uday Bommisetty කියන අධ්‍යක්ෂකවරයා විසින්..

එතකොට ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නේ Anand Devarakonda විසින්.. මෙයා විජේ දෙවරකොන්ඩා ගේ සහෝදරයා කියන කාරණේ ගොඩක් දෙනෙක් දන්නවනේ.. ආනන්ද් ගේ ගිය අවුරුද්දේ නිකුත් වුන Baby ෆිලුමත් අතිශය සාර්ථක උනා නෙ.. හැබැයි මේක නම් හිතපු තරම් සාර්ථක උනේ නෑ හැබැයි.. ඒත් විනෝදෙන් බලන්න පුළුවන් ෆිලුමක්‌ කියලා කියන්න පුළුවන්.. මේකේ සමහර තැන් වල ආනන්ද් ගෙන් විජේගේ ඇක්ෂන් ටිකක් දැක්ක මං නම්.. අනේ මන්ද.. ඒක ඔයාලට කොහොමද ෆීල් වුනේ කියලා ඔයාලම බලලා කියන්නකෝ..

Cast

Anand Devarakonda as Ganesh
Nayan Sarika
Emmanuel
Vennela Kishore as Organ David
Satyam Rajesh

කතාව ගැන නම් කියන්න ලොකු විස්තරයක් නෑ.. ගනේෂා කියන්නෙ පොඩි පොඩි හොරකම් කර කර ඉන්න තරුණයෙක්.. හදිස්සියේ කන බූට් එකක් නිසා කොල්ලට හිතෙනවා ලොකු හොරකමක් කරන්න.. පොර ගොඩක් වටින දියමන්තියක් උස්සනවා.. හැබැයි හදිස්සියේ සිද්ද වෙන පොලිස් පරික්ෂාවක් නිසා මෙයා මේ දියමන්තිය ගණදෙවි පිළිමයක් ඇතුලට දානවා.. හැබැයි මෙයාට ඒක ගන්න නම් ලේසි වෙන්නෑ. හෙන ගේමක් දෙන්න වෙනවා.. මොකද මේ පිළිමෙට බර සෙට් එකක් ඇහැ ගහගෙන ඉන්නේ.. ඒ දියමන්තිය නිසා නම් නෙවෙයි..

ඇත්තටම ඇයි මේ හැමෝම මේ පිළිමේ එක්කම ඔට්ටු වෙන්නේ?

ඒකට හේතුව දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා ????

ගිහින් එන්නම් ❤️ ජයවේවා ❤️

Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Original title గం గం గణేశా
IMDb Rating 7.7 101 votes

Director

Cast

Similar titles

Daveed (2025) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Kung Fu Chefs (2009) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
The Running Man (2025) Sinhala Subtitles
Beyond Skyline (2017) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published