Fateh (2025) Sinhala Subtitles

Fateh (2025) Sinhala Subtitles

Never underestimate a nobodyJan. 10, 2025India127 Min.Not Rated
Your rating: 0
6.3 4 votes

Synopsis

(Fateh (2025) Sinhala Subtitles) (Fateh (2025) Sinhala Sub) (Fateh Sinhala Subtitles) (Fateh Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හැමෝම වගේ දන්න මේ අවුරුද්දෙ ජනවාරි 10 තියටර් වලට රිලීස් උන Fateh කියන හිංදි ෆිල්ම් එක..

ඉතින් මේ ෆිල්ම් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඔයාලා ගොඩක් අය බලාගෙන ඉදපු ෆිල්ම් එකක් වෙන්න ඇති.. සෝනු සූද් වගේම ජැක්ලින් ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වෙන මේ ෆිල්ම් එක ඇක්ෂන් කැටගරි එකට තමයි අයිති වෙන්නෙ..

ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් සයිබර් මාෆියාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම ඔයාලට හොද ඇක්ෂන් ටිකකුත් මේ ෆිල්ම් එකෙන් බලාගන්න ලැබෙයි

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

ඒ වගේම කියන්න ඕන ෆිල්ම් එක තියටර් දාපු දවසෙම ලීක් උන PRE HD පිටපතට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.. වීඩියෝ එක වගේම ඕඩියෝ එකත් හොද මට්ටමේ තියෙනවා කියන්න පුළුවන්..

හදිස්සි අයට මේක බලන්න පුළුවන්.. නැත්නම් OTT එනකන් ඉවසලා ඉන්නත් පුළුවන්.. තීරණය ඔයාලගෙ 🙂

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Fateh (2025) Sinhala Subtitles
Original title फ़तेह
IMDb Rating 8.3 13,882 votes

Similar titles

Mumbai Saga (2021) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
Guard: Revenge For Love (2025) Sinhala Subtitles
Gajaana (2025) Sinhala Subtitles
Operation Valentine (2024) Sinhala Subtitles
Undisputed III: Redemption (2010) Sinhala Subtitles
Paanch Minar (2025) Sinhala Subtitles
Kotthu (2022) Sinhala Subtitles
Thugs (2023) Sinhala Subtitles
Bagheera (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published