Ek Anchaahi Jalan (2025) Sinhala Subtitles

Ek Anchaahi Jalan (2025) Sinhala Subtitles

Jan. 16, 2025Unknown87 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Ek anchaahi jalan කියන 2025 වසරේ නිකුත් උන අලුත් චිත්‍රපටයකට.. ඉතින් මේක ගැන කියනවනම් බලන්න පුළුවන් මට්ටමේ තියෙන සාමාන්‍යෙන් හොද චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්..

කතාව පැත්තට යනවනම් අඹු සැමි යුවලක් අතර තමයි කතාව යන්නෙ..

ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් දර්ෂණ නිසා පොඩි අය නොබලා ඉන්නවනම් හොදයි කියලා හිතනවා.

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Ek Anchaahi Jalan (2025) Sinhala Subtitles
Ek Anchaahi Jalan (2025) Sinhala Subtitles
Original title Ek Anchaahi Jalan
IMDb Rating 4.5 9 votes

Director

Ajay V
Director

Cast

Similar titles

Tadap (2021) Sinhala Subtitles
Thank You (2022) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Dhadak 2 (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Retro (2025) Sinhala Subtitles
Konda Polam (2021) Sinhala Subtitles
Nesippaya (2025) Sinhala Subtitles
The Bhootnii (2025) Sinhala Subtitles
India Pakistan (2015) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Oshana (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published