Video Sources 1843 Views

  • Watch trailer
Dhaakad (2022) Sinhala Subtitles

Dhaakad (2022) Sinhala Subtitles

May. 20, 2022India131 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ඔයාලට අරගෙන ආවා අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Dhaakad   …කන්ගනා රනාවත් සමගින් අර්ජුන් රාම්පාල් ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ඝනයට තමයි අයිතිවෙන්නෙ…කොහොම හරි 2022 වසරේ  box office disaster එකක් බවට පත් උනත්,එක පාරක් බැලුවටනම් පාඩුවක් නෑ කියල තමයි කියන්න තියෙන්නේ…

ඉතින් කතාව ගැන කිව්වොත් ….අග්නි කියන්නේ අන්තර්ජාතික  රහස් ඔත්තු සේවයකට වැඩ කරන  කෙනෙක්…,ඉතින් මෙයාව දවසක් රුද්‍රවීර් කියන භයානක අපරාධකාරයෙක් ගැන විස්තර හොයන්න ඉන්දියාවට එවනවා…ඉන්දියාව සමග තියෙන අමිහිරි අත්දැකීම් නිසා,අග්නි මේ වැඩේට අකමැති උනත්,පසුව ඇයට මේ මෙහෙයුම වෙනුවෙන් ඉන්දියාවට යන්න වෙනවා…ඉතින් ක්‍රියාදාම වලින් සපිරුනු මේ චිත්‍රපටිය එතනින් එහාට නරඹන්න ආරාධනා කරන ගමන්,අදට සමුගන්නවා…

Dhaakad (2022) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
Original title Dhaakad
IMDb Rating 3.9 11,812 votes
TMDb Rating 5.9 7 votes

Director

Cast

Kangana Ranaut isAgent Agni
Agent Agni
Arjun Rampal isRudraveer
Rudraveer
Myra Rajpal isYoung Agni
Young Agni
Punit Bhatia isAgni's Father
Agni's Father
Sejal Jaiswal isAgni's Mother
Agni's Mother

Similar titles

After Burn (2025) Sinhala Subtitles
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Revolver Rita (2025) Sinhala Subtitles
She Rides Shotgun (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Argylle (2024) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles
Retta Thala (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published