Video Sources 1947 Views

  • Watch trailer
Demon City (2025) Sinhala Subtitles

Demon City (2025) Sinhala Subtitles

Feb. 26, 2025Japan106 Min.TV-MA
Your rating: 0
10 1 vote

Synopsis

(Demon City (2025) Sinhala Subtitles) (Demon City (2025) Sinhala Sub) (Demon City Sinhala Subtitles) (Demon City Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම..

සාමාන්‍යයෙන් කොරියන් කතා, ෆිල්ම්වලටනෙ මං වැඩියෙන් උපසිරැසි නිර්මාණය කරන්නෙ.. ඔන්න එහෙනම් අද මං ඔයාලට ජපන් ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා.. ජපන් ෆිල්ම් එකක් නිසා නම් ගම්වල එහෙම අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඒ ගැනත් මතක් කරන ගමන් අපි යමු මොකක්ද මේ ෆිල්ම් එක කියලා දැනගන්න.

ෆිල්ම් එකේ නම තමා Demon City. එතකොට මේ ෆිල්ම් එක පෙබරවාරි 27 වෙනිදා තමා Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ. සරළවම කිව්වොත් ගහගැනිලි මරාගැනිලි තමා වැඩියෙන්ම තියෙන්නෙ.. “ලේ විතරයි” එක හුස්මට ආසාවෙන් බලාගෙන යන්න පුලුවන් ෆිල්ම් එකක්. පැය 1යි මිනිත්තු 45ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක Action, Thriller, Horror, Supernatural වර්ගීකරණයන්ට අයිතියි. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Seiji Tanaka. ප්‍රධාන චරිතයෙන් Ikuta Toma දායක වෙන අතර Higashide Masahiro,Tanaka Miou, Touma Ami, Suruga Taro, Kiryuu Mai, Takenaka Naoto, Otoo Takuma, Takashima Masanobu යන අය සහය චරිත වලින් රංගනයෙන් එකතුවෙනවා.

කතාව මොන වගේද කිව්වොත්..

සකාටා කියන්නෙ ඝාතකයෙක්.. මෙයා ඒ හැමදේම අතෑරාල වෙන රස්සාවක් හොයාගන්න යනකොට සාහසිකයො පිරිසක් එයාගෙ පවුලෙ අයව මරලා දානවා.. එයා ඒ වෙනුවෙන් පළිගන්නවා. ඉතින් ඒ පළිගැනීම තමා කතාව වටා ගෙතෙන්නෙ.

එහෙනම් ෆිල්ම් එක ඔයාලත් බලන්න.

උචිනි පෙරේරා

 

Demon City (2025) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Original title Demon City 鬼ゴロシ
IMDb Rating 5.4 1,685 votes
TMDb Rating 6.8 126 votes

Director

Seiji Tanaka
Director

Cast

Toma Ikuta isShuhei Sakata
Shuhei Sakata
Miou Tanaka isHomare Takemoto
Homare Takemoto
Taro Suruga isAkira Fujita
Akira Fujita
Naoto Takenaka isHaruo Kawano
Haruo Kawano
Takuma Otoo isYoshihito Takigawa
Yoshihito Takigawa
Matsuya Onoe isRyu Sunohara
Ryu Sunohara
Masanobu Takashima isKotaro Shinozuka
Kotaro Shinozuka

Similar titles

Barbie (2023) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
Parasakthi (2026) Sinhala Subtitles
Hierarchy (2025) Sinhala Subtitles
The Raid (2011) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
Radhe (2021) Sinhala Subtitles
Paanch Minar (2025) Sinhala Subtitles
I Spit on Your Grave (2010) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published