Video Sources 608 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles

Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles

Sep. 01, 2025India102 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles) (Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitle) (Daksha: The Deadly Conspiracy (2025) Sinhala Sub)

මේක ටිකක් රට පටලැවෙන සිද්ධි දාමයක්. කතාන්දරය පටන් ගන්නේ අභිරහස් විදිහට සිද්දවෙන ඝාතන රැල්ලකින්. මේ ඝාතන රැල්ලේ දරුණුම වැඩේ තමා කිසිම කෙනෙකුට මේ ඝාතකයාව අදුරගන්න බැරි වෙන එක. පස්සේ කාලෙක මේ ඝාතකයාව අත්අඩංගුවට ගන්නවා. අන්න එතනදී තමයි ඝාතකයා මේ ඝාතන රැල්ලේ විමර්ශනය කරපු පොලිස් නිලධාරිනිය කියලා දැනගන්නේ. මේ නිලධාරිනිය තමයි දක්ෂා. නමුත් එයා මිථිලා කියලයි කියන්නේ.. කවුද දක්ෂා..? කවුද මිථිලා? පටලැවෙනවා නේද? පැටලලි ටික ලිහාගන්න නම් ෆිල්ම් එක බලන්නකෝ. තේරෙයි..

වම්ශි ක්‍රිෂ්ණා මල්ලාගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වූ මේ චිත්‍රපටයේ නම ‘Daksha: The Deadly Conspiracy’. 2025 සැප්තැම්බර් 19 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ රචනය ඩයමන්ඩ් රත්නා බාබුගෙන්. නිෂ්පාදනය ලක්ෂ්මි මංචු සමගින් මෝහන් බාබු. (මේ දෙන්නා තාත්තයි දුවයි.) සංගීතය අච්චු රාජාමනිගෙන්. මේක අයත් වෙන්නේ Supernatural/Thriller/crime/investigation යන ගණයන්ට.

ලක්ෂ්මි මංචු, මෝහන් බාබු එක්ක විශ්වනාත් දුද්දුම්පුදී, සමුත්‍රකනි, මලයාලම් නළු සිද්ධිකි, චිත්‍රා ශුක්ලා ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 4.6/10ක් ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Amazon Prime Video හරහා ඔක්තෝබර් 17 වෙනිදා මුදා හරිනවා.

නැවතත් හමුවෙනතුරු ඔයාලා සැමට තෙරුවන් සරණයි..

Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Original title దక్ష – ది డెడ్‌లీ కాన్స్పిరసీ
IMDb Rating 3.7 258 votes
TMDb Rating 4 1 votes

Director

Cast

Mohan Babu isProfessor Viswamitra
Professor Viswamitra
Siddique isBalaram Varma
Balaram Varma
Samuthirakani isCommissioner Chalapati
Commissioner Chalapati

Similar titles

Fair Rain (2025) Sinhala Subtitles
Yellow (2025) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles
Eleanor the Great (2025) Sinhala Subtitles
TERE ISHK MEIN (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Madam Chief Minister (2021) Sinhala Subtitles
Operation Valentine (2024) Sinhala Subtitles
Madhuram (2021) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
Flight Risk (2025) Sinhala Subtitles
Mirage (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published