
(TERE ISHK MEIN (2025) Sinhala Subtitles) (TERE ISHK MEIN (2025) Sinhala Subtitle) (TERE ISHK MEIN (2025) Sinhala Sub) (TERE ISHK MEIN Sinhala Subtitles) (TERE ISHK MEIN Sinhala Subtitle) (TERE ISHK MEIN Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
ඔක්කොටම කලින්, රටේ මේ කරදර අස්සෙ ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න කියලා මතක් කරනවා..
ඉතින්, අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ නිකුත් කරන ළද Tere Ishk Mein කියන හින්දි ෆිල්ම් එකට, මේක musical romantic drama චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aanand L. Rai විසින්. Himanshu Sharma සහ Neeraj Yadav විසින් පිටපත ලියා තිබෙනවා.
මේක 2013 වසරේ නිකුත් වූ Raanjhanaa චිත්‍රපටයේ spiritual sequel එකක්.
Dhanush සහ Kriti Sanon ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.
ඉතින් කතාව ගැන කියනවනම් මුක්ති වගේම ශංකර් දෙන්නා අතර යන ආදර කතාවක් තමයි තියෙන්නෙ, ඒත් ආදර කතාවක් කිව්වට මේක ඔයාලා හිතන සාමාන්‍ය විදියෙ ආදර කතාවක්නම් නෙවෙයි, මීට වඩා මම මොනවත් කියන්නෙ නෑ, ඔයාලටම බලන්න ආරාධනා කරනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Hindi | ---- | 60 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 1080p - 1.8GB | 52 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 1080p - 1.8GB | 36 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 1080p - 1.8GB | 26 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 1080p - 1.8GB | 28 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1GB | 47 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1GB | 40 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1GB | 31 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1GB | 27 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 30 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 17 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 20 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 25 | |
| HDRip1080p | Hindi | 2.8 GB | 22 | |
| HDRip1080p | Hindi | 2.8 GB | 18 | |
| HDRip1080p | Hindi | 2.8 GB | 23 | |
| HDRip1080p | Hindi | 2.8 GB | 12 | |
| HDRip720p | Hindi | 1.5 GB | 30 | |
| HDRip720p | Hindi | 1.5 GB | 30 | |
| HDRip720p | Hindi | 1.5 GB | 25 | |
| HDRip720p | Hindi | 1.5 GB | 14 | |
| HDRip480p | Hindi | 400 MB | 27 | |
| HDRip480p | Hindi | 400 MB | 16 | |
| HDRip480p | Hindi | 400 MB | 14 | |
| HDRip480p | Hindi | 400 MB | 17 |